අද සුරා නෑ...පහුගිය දවස් ටිකේ බාර් වහල නිසා ඇරියස් එක්කම අද බීල වැටිලාලු.....![]()

හෆොයි.... ඌ මට කිව්ව නම් මමත් සෙට් වෙනවා නේ.........අද සුරා නෑ...පහුගිය දවස් ටිකේ බාර් වහල නිසා ඇරියස් එක්කම අද බීල වැටිලාලු.....![]()
menna wena widhihakata
palaweniyata bari unoth anith denna gawa rath 1 kalu 1 hoo kalu dekak thiyenne.......
deweniya thunweniyage athe rathu dakkoth eyage athe thiyenne kalu ekak nee..... ethakota eyath uththara denawa.......
bari unoth bari wenne thun weniya gaawa kalu ekak thibboth ne...... ethkota thunweniya dannawa eya gaawa thiyenne kalu kiyala........
මම කලින් මේක දැක්කෙ නෑ...

මම මේක බාරගන්නම්...මම කලින් මේක දැක්කෙ නෑ...
මෙන්න මෙහෙමයි හරි පැහැදිලි කිරීම!
පළවැනියා රතු දෙකක් දැක්කොත්, තමුන්ගාව තියෙන එක කළු කියලා දැනගන්නවා. නමුත් එයා උත්තරයක් නොදුන්න නිසා අනිත් දෙන්නා ගාව රතු දෙකක් තියෙන්න බෑ. මේක දෙවෙනියා තේරුම ගත්තොත් එයාගෙ වාරෙ ආවම එයා කෙලින්ම තුන්වෙනියගෙ එකේ පාට බලන්නෙ, ඒක රතුනම් දෙවෙනියගෙ එක කළු වෙන්න ඕනා මොකෝ දෙන්නගෙන් එක්කෙනෙක්ගාවවත් අනිවාර්යයෙන් කළු තියෙන්නම ඕනා. නමුත් දෙවැනියත් උත්තරයක් නොදෙන එකෙන් පේන්නෙ තුන්වෙනියගෙ එක රතු නෙවෙයි කියලා. ඉතින් මේක තෙරුම් ගන්න තුන්වෙනියට අනිත් අයගෙ පාට නොබලම තමුන්ගෙ එකේ පාට කළු කියලා තීරණය කරනවා.![]()
ethakota dena answer 1 mokakda
හෆොයි.... ඌ මට කිව්ව නම් මමත් සෙට් වෙනවා නේ.........

thunweniyage 1 rathu nemei namethakota dena answer 1 mokakda
පළවැනියා රතු දෙකක් දැක්කොත්, තමුන්ගාව තියෙන එක කළු කියලා දැනගන්නවා. නමුත් එයා උත්තරයක් නොදුන්න නිසා අනිත් දෙන්නා ගාව රතු දෙකක් තියෙන්න බෑ. මේක දෙවෙනියා තේරුම ගත්තොත් එයාගෙ වාරෙ ආවම එයා කෙලින්ම තුන්වෙනියගෙ එකේ පාට බලන්නෙ, ඒක රතුනම් දෙවෙනියගෙ එක කළු වෙන්න ඕනා මොකෝ දෙන්නගෙන් එක්කෙනෙක්ගාවවත් අනිවාර්යයෙන් කළු තියෙන්නම ඕනා. නමුත් දෙවැනියත් උත්තරයක් නොදෙන එකෙන් පේන්නෙ තුන්වෙනියගෙ එක රතු නෙවෙයි කියලා. ඉතින් මේක තෙරුම් ගන්න තුන්වෙනියට අනිත් අයගෙ පාට නොබලම තමුන්ගෙ එකේ පාට කළු කියලා තීරණය කරනවා.![]()
ආයි පාරක් හොඳට කියෙව්වනම්!
සිංහල තෙරෙන්නෙ නෑ වගේ...ආයි පාරක් හොඳට කියෙව්වනම්!
![]()

palaweiya dakkoth anith dennagema kalu kiyala ethakota uba mokada kiyanne ?

අවුල කියන්නෙ මම විතරයි මේ වගේ ඒවා දාන්නෙ...
හුඟක අය දාන්නෙ පොඩි පොඩි එවා... සමහර ඒවට බොළඳ උත්තර තියෙන්නෙ...
ඕගොල්ලොත් මම දානව වගෙ ඒවා දාන්නකො...![]()
උඹ ප්රශ්න ගන්න source එක දාපන් එතකොට අපිත් දාන්නම්....