පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    අද සුරා නෑ...පහුගිය දවස් ටිකේ බාර් වහල නිසා ඇරියස් එක්කම අද බීල වැටිලාලු.....:shocked::shocked::lol::lol:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    menna wena widhihakata

    palaweniyata bari unoth anith denna gawa rath 1 kalu 1 hoo kalu dekak thiyenne.......

    deweniya thunweniyage athe rathu dakkoth eyage athe thiyenne kalu ekak nee..... ethakota eyath uththara denawa.......

    bari unoth bari wenne thun weniya gaawa kalu ekak thibboth ne...... ethkota thunweniya dannawa eya gaawa thiyenne kalu kiyala........

    මම මේක බාරගන්නම්...:) මම කලින් මේක දැක්කෙ නෑ...:dull:

    මෙන්න මෙහෙමයි හරි පැහැදිලි කිරීම!:cool:

    පළවැනියා රතු දෙකක් දැක්කොත්, තමුන්ගාව තියෙන එක කළු කියලා දැනගන්නවා. නමුත් එයා උත්තරයක් නොදුන්න නිසා අනිත් දෙන්නා ගාව රතු දෙකක් තියෙන්න බෑ. මේක දෙවෙනියා තේරුම ගත්තොත් එයාගෙ වාරෙ ආවම එයා කෙලින්ම තුන්වෙනියගෙ එකේ පාට බලන්නෙ, ඒක රතුනම් දෙවෙනියගෙ එක කළු වෙන්න ඕනා මොකෝ දෙන්නගෙන් එක්කෙනෙක්ගාවවත් අනිවාර්යයෙන් කළු තියෙන්නම ඕනා. නමුත් දෙවැනියත් උත්තරයක් නොදෙන එකෙන් පේන්නෙ තුන්වෙනියගෙ එක රතු නෙවෙයි කියලා. ඉතින් මේක තෙරුම් ගන්න තුන්වෙනියට අනිත් අයගෙ පාට නොබලම තමුන්ගෙ එකේ පාට කළු කියලා තීරණය කරනවා.
    :cool:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    අවුල කියන්නෙ මම විතරයි මේ වගේ ඒවා දාන්නෙ...:(
    හුඟක අය දාන්නෙ පොඩි පොඩි එවා... සමහර ඒවට බොළඳ උත්තර තියෙන්නෙ...:eek:
    ඕගොල්ලොත් මම දානව වගෙ ඒවා දාන්නකො...:)
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28

    thunweniyage 1 rathu nemei nam :confused: ethakota dena answer 1 mokakda
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    thunweniyage 1 rathu nemei nam :confused: ethakota dena answer 1 mokakda

    පළවැනියා රතු දෙකක් දැක්කොත්, තමුන්ගාව තියෙන එක කළු කියලා දැනගන්නවා. නමුත් එයා උත්තරයක් නොදුන්න නිසා අනිත් දෙන්නා ගාව රතු දෙකක් තියෙන්න බෑ. මේක දෙවෙනියා තේරුම ගත්තොත් එයාගෙ වාරෙ ආවම එයා කෙලින්ම තුන්වෙනියගෙ එකේ පාට බලන්නෙ, ඒක රතුනම් දෙවෙනියගෙ එක කළු වෙන්න ඕනා මොකෝ දෙන්නගෙන් එක්කෙනෙක්ගාවවත් අනිවාර්යයෙන් කළු තියෙන්නම ඕනා. නමුත් දෙවැනියත් උත්තරයක් නොදෙන එකෙන් පේන්නෙ තුන්වෙනියගෙ එක රතු නෙවෙයි කියලා. ඉතින් මේක තෙරුම් ගන්න තුන්වෙනියට අනිත් අයගෙ පාට නොබලම තමුන්ගෙ එකේ පාට කළු කියලා තීරණය කරනවා.:cool:

    සිංහල තෙරෙන්නෙ නෑ වගේ...;) ආයි පාරක් හොඳට කියෙව්වනම්!:yes:
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    සිංහල තෙරෙන්නෙ නෑ වගේ...;) ආයි පාරක් හොඳට කියෙව්වනම්!:yes:

    4kjl9k.jpg

    me pic eken oya kiyana okkoma dewal tika kiyawenawa ne ban :confused:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    palaweiya dakkoth anith dennagema kalu kiyala ethakota uba mokada kiyanne ?

    පළවෙනියා අනිත් දෙන්නගෙ කළු තියෙනවා දැක්කොත් එයාට උත්තරයක් දෙන්න බෑ... එතකොට දෙවෙනියා දැනගන්නවා එක්කෝ දෙවෙනියගෙයි තුන්වෙනියගෙයි දෙකම කළු හෝ එකක් කළු එකක් රතු කියලා... එතකොට එයාගෙ වාරෙ ආවම එයා තුන්වෙනියගෙ එක බලනවා.... ඒක රතුනම් එයා තීරණය කරනවා තමුන්ගෙ එක කළුයි කියලා, නමුත් එයා උත්තරය් නොදුන්න එකෙන් කියවෙන්නෙ තුන්වෙනියගෙ එක රතු නෙවෙයි කළු කියලා...:yes:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    අවුල කියන්නෙ මම විතරයි මේ වගේ ඒවා දාන්නෙ...:(
    හුඟක අය දාන්නෙ පොඩි පොඩි එවා... සමහර ඒවට බොළඳ උත්තර තියෙන්නෙ...:eek:
    ඕගොල්ලොත් මම දානව වගෙ ඒවා දාන්නකො...:)

    :frown: උඹ ප්‍රශ්න ගන්න source එක දාපන් එතකොට අපිත් දාන්නම්....:frown::frown::growl::growl::lol::lol::lol::lol:
     
    Last edited:

    Altire

    Active member
  • Aug 31, 2009
    651
    58
    28
    parallel world
    3

    WALAHAGE PATA SUDU.MOKADDA WALA ATHULE KALUWARA NISA SUDU THAMAI TIKAK HARI HONDATA PENNENE.ANITH YALUWA BIMA DIGAWELA BALUWETH HARIYATA WALA ATHULA PENNENNE NATHI HINDA.