සිංහළයා;10177520 said:කෝ චන්ඩි ඉන්නවනම් වරෙව්
![]()
කතිරය වෙනුවට ගැලපෙන ඉලක්කම් දාන්න.එච්චරයි.සිම්පල් වැඩක්![]()


සිංහළයා;10177520 said:කෝ චන්ඩි ඉන්නවනම් වරෙව්
![]()
කතිරය වෙනුවට ගැලපෙන ඉලක්කම් දාන්න.එච්චරයි.සිම්පල් වැඩක්![]()


1=2 equal wenne kohamada oi booruwa![]()



(සැර වැඩිද මන්දා 

)
) පාට කරල තියෙන්නෙ ....

ඝනකයක් තියෙනව (Cube/solid),එක පත්තක දිග අගල් 4 වෙන...මේකෙ Side 6ම නිල් පාටටින් (BLUE) පාට කරල තියෙන්නෙ ....
![]()
ඔන්න ඊට පස්සෙ එක පෑත්තක දිග අගල් 1 වෙන ඝනක වලට මේක කඩනව..
දෑන් කියන්න බලන්න,
1 පෑත්තක් නිල් පාට ඝනක කීයද?
- පෑති 2 ක් නිල් පාට ඝනක කීයද?
- පෑති 3 ක් නිල් පාට ඝනක කීයද?
- නිල් පාට නෑති ඝනක ගණන කීයද?
~ටිකක් වෙලා අරන් කියපන් හදිස්සියක් නෑ~
..ජන කවියෙන් තේරවිලි ..
.විනෝදය සමඟ දැනුම...
....24
24
8
8




නරි පෑටිය;10178915 said:ane manda ban
නරි පෑටිය;10178922 said:prashne theruneth na ban hariyata.ithin koheda uththare denne
..රොටි ප්රශ්ණෙ ගැනද...
..
වැඩෙ තියෙන්නේ මූට ප්රශ්ණ අංක කරගන්න තේරෙන්නේ නැති එක නේද බං......
0,01,02,03....![]()




ඔන්න කියහල්ලා බලන්න .....ජන කවියෙන් තේරවිලි ..
.විනෝදය සමඟ දැනුම...
....
හිසේ මල් පිපී දරුවන් බඩ වෙනවා
බඩෙ සිටිද්දී දරුවන් කිරි බොනවා
උකුලේ සිටිද්දී දැලි රැවුලත් එනවා
මෙතුන් පදේ තෝරන්නේ එළ කොල්ලෝ

මොන ප්රශ්නෙ ගැනද උඔ කියන්නේ ......රොටි ප්රශ්ණෙ ගැනද...
..


