පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

dragonlord

Active member
  • Dec 22, 2008
    782
    34
    28
    සිංහළයා;10177520 said:
    කෝ චන්ඩි ඉන්නවනම් වරෙව්

    12623147.jpg


    කතිරය වෙනුවට ගැලපෙන ඉලක්කම් දාන්න.එච්චරයි.සිම්පල් වැඩක්:lol::lol::lol::lol:

    2rfqbo6.jpg
    :yes::yes:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    1=2 equal wenne kohamada oi booruwa :lol:

    මම දැනගත්තා තෝ වගේ බූරුවෙක් මේ වගේ බූරු ප්‍රශ්නයක් අහනකොට ඒකට බූරු උත්තරයක්‌ ඇති කියලා.;);););) (සැර වැඩිද මන්දා :lol::lol::lol:)
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඝනකයක් තියෙනව (Cube/solid),එක පත්තක දිග අගල් 4 වෙන...මේකෙ Side 6ම නිල් පාටටින් (BLUE :P) පාට කරල තියෙන්නෙ ....
    3ds-shp1-blue-cube75x75.gif

    ඔන්න ඊට පස්සෙ එක
    පෑත්තක දිග අගල් 1 වෙන ඝනක වලට මේක කඩනව..
    දෑන් කියන්න බලන්න,

    1. 1 පෑත්තක් නිල් පාට ඝනක කීයද?
    2. පෑති 2 ක් නිල් පාට ඝනක කීයද?
    3. පෑති 3 ක් නිල් පාට ඝනක කීයද?
    4. නිල් පාට නෑති ඝනක ගණන කීයද?
    ~ටිකක් වෙලා අරන් කියපන් හදිස්සියක් නෑ~ :growl:
     
    Last edited:
    Apr 19, 2011
    5,700
    210
    0
    ඔන්න තව එකක්,

    42095219.jpg

    පේලි සහ තීරු සිරස් අතටයි තිරස් අතටයි එකතු කලහම උත්තරේ 34 වෙන්න කතිර වෙනුවට අංක දාන්න බලන්න.හැබැයි දාන්න පුළුවන් 1-16 අංක විතරයි, එක අංකයක් දෙපාරක් දාන්නත් බෑ.දැනට දාල තියෙන අංක දාන්නත් බෑ.දාල පෙන්නමුකෝ බලන්න එහෙනම්.
     

    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    ඝනකයක් තියෙනව (Cube/solid),එක පත්තක දිග අගල් 4 වෙන...මේකෙ Side 6ම නිල් පාටටින් (BLUE :P) පාට කරල තියෙන්නෙ ....
    3ds-shp1-blue-cube75x75.gif

    ඔන්න ඊට පස්සෙ එක
    පෑත්තක දිග අගල් 1 වෙන ඝනක වලට මේක කඩනව..
    දෑන් කියන්න බලන්න,
    1 පෑත්තක් නිල් පාට ඝනක කීයද?

    1. පෑති 2 ක් නිල් පාට ඝනක කීයද?
    2. පෑති 3 ක් නිල් පාට ඝනක කීයද?
    3. නිල් පාට නෑති ඝනක ගණන කීයද?
    ~ටිකක් වෙලා අරන් කියපන් හදිස්සියක් නෑ~ :growl:


    24
    24
    8
    8
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔන්න කියහල්ලා බලන්න ...;)..ජන කවියෙන් තේරවිලි ..:yes:.විනෝදය සමඟ දැනුම...:yes:....

    හිසේ මල් පිපී දරුවන් බඩ වෙනවා
    බඩෙ සිටිද්දී දරුවන් කිරි බොනවා
    උකුලේ සිටිද්දී දැලි රැවුලත් එනවා
    මෙතුන් පදේ තෝරන්නේ එළ කොල්ලෝ
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නරි පෑටිය;10178915 said:
    ane manda ban

    නරි පෑටිය;10178922 said:
    prashne theruneth na ban hariyata.ithin koheda uththare denne

    මොන ප්‍රශ්නෙ ගැනද උඔ කියන්නේ ....:confused:..රොටි ප්‍රශ්ණෙ ගැනද...:lol::lol:..
     

    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    ඔන්න කියහල්ලා බලන්න ...;)..ජන කවියෙන් තේරවිලි ..:yes:.විනෝදය සමඟ දැනුම...:yes:....

    හිසේ මල් පිපී දරුවන් බඩ වෙනවා
    බඩෙ සිටිද්දී දරුවන් කිරි බොනවා
    උකුලේ සිටිද්දී දැලි රැවුලත් එනවා
    මෙතුන් පදේ තෝරන්නේ එළ කොල්ලෝ

    bada iringu :confused:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගමක නමකි අට'කුරකින් යෙදෙන්නේ
    මෙලක තැනකි පද තුනකින් සැදෙන්නේ
    මුලක රජෙකි අග නිවසකි සගුන්ගේ
    කිමෙක මෙසකි කිව හැකිදැයි බලන්නේ​