පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

dcdweerawardhana

Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya

    මෙන්න තව එකක් 18+ ද මන්ද.. :P:P

    දවසක් උදේක ටොමල්ජිත් බොසා ඔෆිස් එකට යනකොට, මූ දන්නෙ නැතුව සිප් එක ඇරගෙන තම්යි ගිහින් තියන්නේ,:rofl::rofl: මේක දැකපු සෙකට්‍රි ලඟින් යන ගමන් ඇහුවලු "බොස් අද ගෙදරින් එනකොට ගරාජ් එකේ දොර වහල නෙමෙයි නේද ආවේ කියල...;);) මේක අහපු බොසා අන්ජබජල් උනාලු,:confused::confused: මෙහෙම පිස්සුවෙන් වගේ වැඩකරගෙන යනකොට තමයිලු මූ දැක්කේ සීන් එක, එතකොට තම්යි මූට මීටර් උනේ, සෙකට්‍රි කියපු එක,:yes::yes: හැරෙන තැපැලෙන් සෙකට්‍රි ලඟට ගිහින් වල් හිනාවක් එහෙමා දාල කිවුවලු, "ඔයා මගේ ගරාජ් එකේ දොර ඇරල තිබුන දැක්ක නම්, ඒක ඇතුලෙ පාර්ක් කරල තිබුනු මගේ, ජගුවර් එක එහෙමත් දකින්න ඇති නේ" කියල...:P:P මේක අහපු සෙකට්‍රි හිනාවෙලා කියපු දේ අහල, මූට තට්ටු දොලහක බිල්ඩින් එකෙන් පැනල මැරෙන්න හිතුනලු.. :shocked::shocked::shocked:

    මෙන්න ප්‍රශ්නය... සෙකට්‍රි මොනාද කිවුවේ,.. :confused::confused:

    ස. යු. මට ඕන උත්තරේ නෙමේ නම් භාරගනු නොලැබේ :frown:

    අනේ හැරෙන තැපෑලෙන් උත්තර දෙන්න එපෝ
    :growl::growl:
    "Jaguar ekak dekkey ney. Kabal bicycle 1k nam thiyanava dekka." kiyalada kiwvey.....:lol:
     
    Apr 19, 2011
    5,700
    210
    0

    P.T.C. Nihal කියද්දි එකේ පිටි සීනි හාල් කියලා කියවෙනවා නේද? :P;)

    :yes::yes: ඒත් ඉතිං හත්දෙය්යනේ ලොරිය ඇතුලේ තිබුන ඒවායින් කොහොමද driver ගෙ නම කියන්නේ :shocked:
     
    Apr 19, 2011
    5,700
    210
    0

    මෙන්න තව එකක් 18+ ද මන්ද.. :P:P

    දවසක් උදේක ටොමල්ජිත් බොසා ඔෆිස් එකට යනකොට, මූ දන්නෙ නැතුව සිප් එක ඇරගෙන තම්යි ගිහින් තියන්නේ,:rofl::rofl: මේක දැකපු සෙකට්‍රි ලඟින් යන ගමන් ඇහුවලු "බොස් අද ගෙදරින් එනකොට ගරාජ් එකේ දොර වහල නෙමෙයි නේද ආවේ කියල...;);) මේක අහපු බොසා අන්ජබජල් උනාලු,:confused::confused: මෙහෙම පිස්සුවෙන් වගේ වැඩකරගෙන යනකොට තමයිලු මූ දැක්කේ සීන් එක, එතකොට තම්යි මූට මීටර් උනේ, සෙකට්‍රි කියපු එක,:yes::yes: හැරෙන තැපැලෙන් සෙකට්‍රි ලඟට ගිහින් වල් හිනාවක් එහෙමා දාල කිවුවලු, "ඔයා මගේ ගරාජ් එකේ දොර ඇරල තිබුන දැක්ක නම්, ඒක ඇතුලෙ පාර්ක් කරල තිබුනු මගේ, ජගුවර් එක එහෙමත් දකින්න ඇති නේ" කියල...:P:P මේක අහපු සෙකට්‍රි හිනාවෙලා කියපු දේ අහල, මූට තට්ටු දොලහක බිල්ඩින් එකෙන් පැනල මැරෙන්න හිතුනලු.. :shocked::shocked::shocked:

    මෙන්න ප්‍රශ්නය... සෙකට්‍රි මොනාද කිවුවේ,.. :confused::confused:

    ස. යු. මට ඕන උත්තරේ නෙමේ නම් භාරගනු නොලැබේ :frown:

    අනේ හැරෙන තැපෑලෙන් උත්තර දෙන්න එපෝ
    :growl::growl:

    සෙකට්‍රි මොනවා කිව්වද කියලා අපි දන්නේ නෑ.උඹම කියපන්කො.