ගූගල් කලේ නෑ බං..
මම තනියම හැදුවේ...
අනිත් ඒක ඔය වගේ පොඩි ප්රශ්න මොකටද ගූගල් කරන්නේ....![]()

සිංහළයා;10194371 said:
සිරාවටම මේක වැරදිද![]()

හරි වගේ නේ.... එල එල...![]()
හැබැයි, වැඩ ගොඩායි...
කියන්න අමතක උනා,.. ඔතනින් පරිස්සමෙන් බැහපන්...![]()

හරි උත්තරේ දාපන්කෝ

එහෙනම් දැන්වත් කියපල්ලා...මම අද 3000 ගහනවද නැද්ද...![]()

තව ටිකකින් 1.30පී.එම් වලට ඊකේ එක ඩවුන්, මේන්ටෙනන්ස් වලට, දැක්කේ නැද්ද 

එහෙනම් දැන්වත් කියපල්ලා...මම අද 3000 ගහනවද නැද්ද...![]()

තව ටිකකින් 1.30පී.එම් වලට ඊකේ එක ඩවුන්, මේන්ටෙනන්ස් වලට, දැක්කේ නැද්ද
![]()

දාල තිබුනේ බං... අතුලේ මුල්ලක හිටියාම ඔක්කොම පේනවනේ..
K I S S![]()
ඉතින් යකෝ ඇතුලට යන එකත් ජන්ජාලයක්නේ