සිංහළයා;10196537 said:සෙකට්රි මොනවා කිව්වද කියලා අපි දන්නේ නෑ.උඹම කියපන්කො.
කියන්නද බං,...

සිංහළයා;10196537 said:සෙකට්රි මොනවා කිව්වද කියලා අපි දන්නේ නෑ.උඹම කියපන්කො.

සිංහළයා;10196609 said:කියපන්.කියල පලයන්කෝ![]()

ජගුවර් එකක් නම් දැක්කේ, නෑ, හුලං බැහපු මරුති 800 එකක් නම් දැක්ක කියුවලු...![]()
මම කිව්ව එකත් හරි බාගෙට 

හොරු පස් දෙනෙක් ( එක වයසේ නොවන) හොරකම් කලාලු රිදිකාසි 100ක්. මේක බෙදන ක්රමය මෙහෙමලුසිංහළයා;10196998 said:කෝ හොරු පාර්ට් 2 ?

හොරු පස් දෙනෙක් ( එක වයසේ නොවන) හොරකම් කලාලු රිදිකාසි 100ක්. මේක බෙදන ක්රමය මෙහෙමලු
වයසකම එකා ක්රමයක් යෝජනා කරනවා කාසි ටික බෙදන්න. ඒකට ඡන්දයක් තියෙනවා ඉතිරි හොරු අතරේ කැමතිද නැද්ද කියලා( ක්රමය යෝජනා කරන එකාට ඡන්දේ දාන්න බෑ)
ඡන්දෙන් 50%ක් හෝ ඊට වැඩි ඡන්ද ප්රතිශතයක් ආවොත් ඒ ක්රමයට කාසි බෙදනවා. එහෙම උනේ නැත්නම් අර යෝජනවා ගෙනාපු හොරාව මරලා ඊලඟට වයස වැඩිම එක ක්රමයක් ගේනවලු. මේ විදියට දිගටම මේක වෙනවා කාසි බෙදනකන්
හොරු පස් දෙනාම බුද්ධිමත්, තාර්කික, ලෝබ, ගණිතය දක්ෂ උන්නම් කුමක් සිදු වෙයිද.
පි.ඇස්: ගොන් උත්තර දෙන්න එපා, රතු පාටින් දාලා තියෙන ඒවා තමයි කලින් එකෙන් වෙනස් වෙන්නේ![]()

උඹ උත්තරේ දන්නවනේ 
සිංහළයා;10197634 said:දැන් ඉතිං අරූගේ ප්රශ්නෙට උත්තරයක් දියන් ලැජ්ජා වෙන්න කලින්.උඹ උත්තරේ දන්නවනේ
![]()

හොරු පස් දෙනෙක් ( එක වයසේ නොවන) හොරකම් කලාලු රිදිකාසි 100ක්. මේක බෙදන ක්රමය මෙහෙමලු
වයසකම එකා ක්රමයක් යෝජනා කරනවා කාසි ටික බෙදන්න. ඒකට ඡන්දයක් තියෙනවා ඉතිරි හොරු අතරේ කැමතිද නැද්ද කියලා( ක්රමය යෝජනා කරන එකාට
ඡන්දේ දාන්න බෑ)