පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10196609 said:
    කියපන්.කියල පලයන්කෝ :eek::eek::confused::confused:

    ජගුවර් එකක් නම් දැක්කේ, නෑ, හුලං බැහපු මරුති 800 එකක් නම් දැක්ක කියුවලු... :eek::eek:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිංහළයා;10196998 said:
    :eek::eek::eek::eek::eek: කෝ හොරු පාර්ට් 2 ?
    හොරු පස් දෙනෙක් ( එක වයසේ නොවන) හොරකම් කලාලු රිදිකාසි 100ක්. මේක බෙදන ක්‍රමය මෙහෙමලු

    වයසකම එකා ක්‍රමයක් යෝජනා කරනවා කාසි ටික බෙදන්න. ඒකට ඡන්දයක් තියෙනවා ඉතිරි හොරු අතරේ කැමතිද නැද්ද කියලා( ක්‍රමය යෝජනා කරන එකාට ඡන්දේ දාන්න බෑ)

    ඡන්දෙන් 50%ක් හෝ ඊට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ආවොත් ඒ ක්‍රමයට කාසි බෙදනවා. එහෙම උනේ නැත්නම් අර යෝජනවා ගෙනාපු හොරාව මරලා ඊලඟට වයස වැඩිම එක ක්‍රමයක් ගේනවලු. මේ විදියට දිගටම මේක වෙනවා කාසි බෙදනකන්

    හොරු පස් දෙනාම බුද්ධිමත්, තාර්කික, ලෝබ, ගණිතය දක්ෂ උන්නම් කුමක් සිදු වෙයිද.

    පි.ඇස්: ගොන් උත්තර දෙන්න එපා, රතු පාටින් දාලා තියෙන ඒවා තමයි කලින් එකෙන් වෙනස් වෙන්නේ:dull:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    oldest eka kiyana widiyata bedanawa
     
    Last edited:
    Apr 19, 2011
    5,700
    210
    0
    හොරු පස් දෙනෙක් ( එක වයසේ නොවන) හොරකම් කලාලු රිදිකාසි 100ක්. මේක බෙදන ක්‍රමය මෙහෙමලු

    වයසකම එකා ක්‍රමයක් යෝජනා කරනවා කාසි ටික බෙදන්න. ඒකට ඡන්දයක් තියෙනවා ඉතිරි හොරු අතරේ කැමතිද නැද්ද කියලා( ක්‍රමය යෝජනා කරන එකාට ඡන්දේ දාන්න බෑ)

    ඡන්දෙන් 50%ක් හෝ ඊට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ආවොත් ඒ ක්‍රමයට කාසි බෙදනවා. එහෙම උනේ නැත්නම් අර යෝජනවා ගෙනාපු හොරාව මරලා ඊලඟට වයස වැඩිම එක ක්‍රමයක් ගේනවලු. මේ විදියට දිගටම මේක වෙනවා කාසි බෙදනකන්

    හොරු පස් දෙනාම බුද්ධිමත්, තාර්කික, ලෝබ, ගණිතය දක්ෂ උන්නම් කුමක් සිදු වෙයිද.

    පි.ඇස්: ගොන් උත්තර දෙන්න එපා, රතු පාටින් දාලා තියෙන ඒවා තමයි කලින් එකෙන් වෙනස් වෙන්නේ:dull:
    :confused::confused::confused::confused:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10197634 said:
    දැන් ඉතිං අරූගේ ප්‍රශ්නෙට උත්තරයක්‌ දියන් ලැජ්ජා වෙන්න කලින්.:eek:උඹ උත්තරේ දන්නවනේ ;)

    ඌයි මායි ගිවිසුමක් ගහල ඉන්නේ :shocked:
    :lol::lol::lol::lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    හොරු පස් දෙනෙක් ( එක වයසේ නොවන) හොරකම් කලාලු රිදිකාසි 100ක්. මේක බෙදන ක්‍රමය මෙහෙමලු

    වයසකම එකා ක්‍රමයක් යෝජනා කරනවා කාසි ටික බෙදන්න. ඒකට ඡන්දයක් තියෙනවා ඉතිරි හොරු අතරේ කැමතිද නැද්ද කියලා( ක්‍රමය යෝජනා කරන එකාට
    ඡන්දේ දාන්න බෑ
    )

    ඡන්දෙන් 50%ක් හෝ ඊට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ආවොත් ඒ ක්‍රමයට කාසි බෙදනවා. එහෙම උනේ නැත්නම් අර යෝජනවා ගෙනාපු හොරාව මරලා ඊලඟට වයස වැඩිම එක ක්‍රමයක් ගේනවලු. මේ විදියට දිගටම මේක වෙනවා කාසි බෙදනකන්

    හොරු පස් දෙනාම බුද්ධිමත්, තාර්කික, ලෝබ, ගණිතය දක්ෂ උන්නම් කුමක් සිදු වෙයිද.

    පි.ඇස්: ගොන් උත්තර දෙන්න එපා, රතු පාටින් දාලා තියෙන ඒවා තමයි කලින් එකෙන් වෙනස් වෙන්නේ:dull:

    හොරු ටික ඇවිල්ල සුරා වගේ මන්ද බුද්ධිමත් ලෝබ කට්ටිය නිසා පලවෙනි එකා කියන එකට ඊළඟට වයස එකා කැමති වෙනවා..මොකද අනික් උන් අකමැති වුනොත් මූටත් මැරෙන්න වෙන නිසා..දෙවෙනියට වයස එකා පලවෙනියගේ ක්‍රමේට කැමති නිසා තුන්වෙනි එකත කැමති වෙනවා ඒකටම..මොකටද නිකන් මැරෙන්නේ කියල හිතල..ඒක නිසා වයස වැඩිම එකා කියන විදිහට බෙදා ගන්නවා...:yes::yes: