පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

Apr 19, 2011
5,700
210
0
හොරු පස් දෙනෙක් ( එක වයසේ නොවන) හොරකම් කලාලු රිදිකාසි 100ක්. මේක බෙදන ක්‍රමය මෙහෙමලු

වයසකම එකා ක්‍රමයක් යෝජනා කරනවා කාසි ටික බෙදන්න. ඒකට ඡන්දයක් තියෙනවා ඉතිරි හොරු අතරේ කැමතිද නැද්ද කියලා( ක්‍රමය යෝජනා කරන එකාට ඡන්දේ දාන්න බෑ)

ඡන්දෙන් 50%ක් හෝ ඊට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ආවොත් ඒ ක්‍රමයට කාසි බෙදනවා. එහෙම උනේ නැත්නම් අර යෝජනවා ගෙනාපු හොරාව මරලා ඊලඟට වයස වැඩිම එක ක්‍රමයක් ගේනවලු. මේ විදියට දිගටම මේක වෙනවා කාසි බෙදනකන්

හොරු පස් දෙනාම බුද්ධිමත්, තාර්කික, ලෝබ, ගණිතය දක්ෂ උන්නම් කුමක් සිදු වෙයිද.

පි.ඇස්: ගොන් උත්තර දෙන්න එපා, රතු පාටින් දාලා තියෙන ඒවා තමයි කලින් එකෙන් වෙනස් වෙන්නේ:dull:

මම නම් කියන්නේ 97 : 0 : 1 : 0 : 2 කියල
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    හොරු ටික ඇවිල්ල සුරා වගේ මන්ද බුද්ධිමත් ලෝබ කට්ටිය නිසා පලවෙනි එකා කියන එකට ඊළඟට වයස එකා කැමති වෙනවා..මොකද අනික් උන් අකමැති වුනොත් මූටත් මැරෙන්න වෙන නිසා..දෙවෙනියට වයස එකා පලවෙනියගේ ක්‍රමේට කැමති නිසා තුන්වෙනි එකත කැමති වෙනවා ඒකටම..මොකටද නිකන් මැරෙන්නේ කියල හිතල..ඒක නිසා වයස වැඩිම එකා කියන විදිහට බෙදා ගන්නවා...:yes::yes:

    සුරෝ මේක හරිද? :confused:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    ප්‍රතිශතත් එක්ක කියපන් එතකොට කියන්නම් හරිද කියලා:cool:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිංහළයා;10197858 said:
    මම නම් කියන්නේ 97 : 0 : 1 : 0 : 2 කියල
    ඔන්න මෙයත් ගූගල් කරලා:growl:. පැහැදිලි කරපන්
    සුරෝ මේක හරිද? :confused:

    ඌ කොහොමද කියලා නෑ. උඩ එක හරි ඒත් පැහැදිලි කරපල්ලා:dull:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඔන්න මෙයත් ගූගල් කරලා:growl:. පැහැදිලි කරපන්

    ඌ කොහොමද කියලා නෑ. උඩ එක හරි ඒත් පැහැදිලි කරපල්ලා:dull:

    පොඩ්ඩක් හිටපන් ටයිප් කරනකන්
     
    Apr 19, 2011
    5,700
    210
    0
    97 : 0 : 1 : 0 : 2

    මෙහෙම ගමු හොරු පස් දෙනා: A,B,C,D,E

    අන්තිම පැත්තේ ඉඳලා හදමු
    D,E: D බෙදනවා 0:100 වෙන්න.

    C,D,E: C මූ මෙහෙම බෙදනවා. 99:1:0. එතකොට අන්තිම එකා මේකට අකමැතිවෙනවා.ඒත් d කැමැති වෙනවා.

    B,C,D,E: B බෙදන්නේ 97:0:2:1. එතකොට D,E මේකට කැමති වෙනවා.

    එතකොට පළවෙනිම එකා A බෙදන්නේ මෙහෙම 97:0:1:0:2
    මේකට E,C දෙන්නම කැමති වෙනවා

    ඔන්න උඹේ වචන වලින්ම :eek::eek::eek:
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ප්‍රතිශතත් එක්ක කියපන් එතකොට කියන්නම් හරිද කියලා:cool:

    හැදුවේ නෑ බං..මම නිකන් හිතල කිව්වේ..දැන් අරු ටයිප් කරලා දැන්නම් කිව්වා නේ...:yes::yes:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    99+(9/9)
    :eek:

    මගේ උත්තරයක් මේක. කොහෙන්වත් බලපු එකක් නෙමෙයි

    හරි.. හරි.. අපි දන්නව උඹ වැඩ්ඩ කියල...
    11.gif
    11.gif
    11.gif
    11.gif