කියව කියව ඉන්නේ නැතුව ගහපියඋඹල මේකට උත්තරේ තම දුන්නේ නෑ නේ...
මම අද 3000 ගහනවද නැද්ද....![]()

උඹල මේකට උත්තරේ තම දුන්නේ නෑ නේ...
මම අද 3000 ගහනවද නැද්ද....![]()

හොරු පස් දෙනෙක් ( එක වයසේ නොවන) හොරකම් කලාලු රිදිකාසි 100ක්. මේක බෙදන ක්රමය මෙහෙමලු
වයසකම එකා ක්රමයක් යෝජනා කරනවා කාසි ටික බෙදන්න. ඒකට ඡන්දයක් තියෙනවා ඉතිරි හොරු අතරේ කැමතිද නැද්ද කියලා( ක්රමය යෝජනා කරන එකාට ඡන්දේ දාන්න බෑ)
ඡන්දෙන් 50%ක් හෝ ඊට වැඩි ඡන්ද ප්රතිශතයක් ආවොත් ඒ ක්රමයට කාසි බෙදනවා. එහෙම උනේ නැත්නම් අර යෝජනවා ගෙනාපු හොරාව මරලා ඊලඟට වයස වැඩිම එක ක්රමයක් ගේනවලු. මේ විදියට දිගටම මේක වෙනවා කාසි බෙදනකන්
හොරු පස් දෙනාම බුද්ධිමත්, තාර්කික, ලෝබ, ගණිතය දක්ෂ උන්නම් කුමක් සිදු වෙයිද.
පි.ඇස්: ගොන් උත්තර දෙන්න එපා, රතු පාටින් දාලා තියෙන ඒවා තමයි කලින් එකෙන් වෙනස් වෙන්නේ![]()
හොරු ටික ඇවිල්ල සුරා වගේ මන්ද බුද්ධිමත් ලෝබ කට්ටිය නිසා පලවෙනි එකා කියන එකට ඊළඟට වයස එකා කැමති වෙනවා..මොකද අනික් උන් අකමැති වුනොත් මූටත් මැරෙන්න වෙන නිසා..දෙවෙනියට වයස එකා පලවෙනියගේ ක්රමේට කැමති නිසා තුන්වෙනි එකත කැමති වෙනවා ඒකටම..මොකටද නිකන් මැරෙන්නේ කියල හිතල..ඒක නිසා වයස වැඩිම එකා කියන විදිහට බෙදා ගන්නවා...![]()

ප්රතිශතත් එක්ක කියපන් එතකොට කියන්නම් හරිද කියලා![]()

ඔන්න මෙයත් ගූගල් කරලාසිංහළයා;10197858 said:මම නම් කියන්නේ 97 : 0 : 1 : 0 : 2 කියල
. පැහැදිලි කරපන්සුරෝ මේක හරිද?![]()

ඔන්න මෙයත් ගූගල් කරලා. පැහැදිලි කරපන්
ඌ කොහොමද කියලා නෑ. උඩ එක හරි ඒත් පැහැදිලි කරපල්ලා![]()
99+(9/9)කෝ මේකට උත්තරේ

ප්රතිශතත් එක්ක කියපන් එතකොට කියන්නම් හරිද කියලා![]()

99+(9/9)
මගේ උත්තරයක් මේක. කොහෙන්වත් බලපු එකක් නෙමෙයි