පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිංහළයා;10198007 said:
    97 : 0 : 1 : 0 : 2

    මෙහෙම ගමු හොරු පස් දෙනා: A,B,C,D,E

    අන්තිම පැත්තේ ඉඳලා හදමු
    D,E: D බෙදනවා 0:100 වෙන්න.

    C,D,E: C මූ මෙහෙම බෙදනවා. 99:1:0. එතකොට අන්තිම එකා මේකට අකමැතිවෙනවා.ඒත් d කැමැති වෙනවා.

    B,C,D,E: B බෙදන්නේ 97:0:2:1. එතකොට D,E මේකට කැමති වෙනවා.

    එතකොට පළවෙනිම එකා A බෙදන්නේ මෙහෙම 97:0:1:0:2
    මේකට E,C දෙන්නම කැමති වෙනවා

    ඔන්න උඹේ වචන වලින්ම :eek::eek::eek:
    :lol: එල එල.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හැදුවේ නෑ බං..මම නිකන් හිතල කිව්වේ..දැන් අරු ටයිප් කරලා දැන්නම් කිව්වා නේ...:yes::yes:
    11.gif
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ටොමල්ජිත් ට :lol: යාළුවෝ දහදෙනෙක් ඉන්නවලු. ටොමා ලඟ බාස්කට් එකක ඇපල් 10ක් තියෙනවලු. මූ මේක එකාට එක ගානේ වෙන්න බෙදුවලු. ඒත් අන්තිමට බලද්දි බාස්කට් එකේ තව ඇපල් ගෙඩියක් තිබ්බලු. එහෙම උනේ කොහොමද:eek:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    රවුම් බනිස් ගෙඩියක් සරල රේඛීය කැපුම් හතරකින් කෑලි එකොලහක් ගන්න පුලුවන් වෙන විදියට කපන හැටි පෙන්විය හැකිද කොල්ලනේ ;);)

    සැ.යු. කෑලි වල ප්‍රමාන සමාන වීම අත්‍යාවශ්‍ය නොවේ
    :no::no:
     
    ටොමල්ජිත් මජික් කාරයෙක්ද?? :confused:
     
    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    ටොමල්ජිත් ට :lol: යාළුවෝ දහදෙනෙක් ඉන්නවලු. ටොමා ලඟ බාස්කට් එකක ඇපල් 10ක් තියෙනවලු. මූ මේක එකාට එක ගානේ වෙන්න බෙදුවලු. ඒත් අන්තිමට බලද්දි බාස්කට් එකේ තව ඇපල් ගෙඩියක් තිබ්බලු. එහෙම උනේ කොහොමද:eek:
    Ekek apple kanney ney :P

    Nettham,
    Yaaluvo 10n ekek Tomaljithma thamaa.:)
     
    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    රවුම් බනිස් ගෙඩියක් සරල රේඛීය කැපුම් හතරකින් කෑලි එකොලහක් ගන්න පුලුවන් වෙන විදියට කපන හැටි පෙන්විය හැකිද කොල්ලනේ ;);)

    සැ.යු. කෑලි වල ප්‍රමාන සමාන වීම අත්‍යාවශ්‍ය නොවේ
    :no::no:

    r0povp.jpg

    :cool:
    7
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ටොමල්ජිත් ට :lol: යාළුවෝ දහදෙනෙක් ඉන්නවලු. ටොමා ලඟ බාස්කට් එකක ඇපල් 10ක් තියෙනවලු. මූ මේක එකාට එක ගානේ වෙන්න බෙදුවලු. ඒත් අන්තිමට බලද්දි බාස්කට් එකේ තව ඇපල් ගෙඩියක් තිබ්බලු. එහෙම උනේ කොහොමද:eek:

    uth uge yaluwek wenda athi :P:P