eka thamai maath baluwe.... ehema wenne kohoma machansmehema seen ekak ahuwamai..![]()

Umba nathuwa paaluwen hitiyeටොමල්ජිත් හා තොප්පිය!
දවසක් ටොමල්ජිත් ගඟක උඩුගං බලා ඔරුවක් පදිනවලු... දැන් මෙහම විනාඩි 10ක් විතර පැදලා කිලෝමීටරයක් දුර ගිහින් තියෙද්දි ටොමල්ජිත්ගෙ තොප්පිය ගඟට වැටුනලු... එත් ටොමල්ජිත් ඒ ඔරුව නවත්තන්නෙ නැතිව ආපු වේගෙනම ඔරුව පැදන් යනවලු, මෙහෙම තව විනාඩි 5ක් විත්ර පැද්දට පස්සෙ ටොමල්ජිත්ට හිතෙනවලු ආපහු ගිහින් තොප්පිය ගන්න... ඔන්න ඉතින් ටොමල්ජිත් ඔරුව හරවගෙන ආපු දිහාවටම ඔරුව පදිනවලු, මෙහෙම විනාඩි 7ක් පදිද්දි තමන් ගමන පටන් ගත්තු තැනේදි තොප්පිය අල්ලගන්න පුළුවන් වෙනවනම්, ගඟ ගලන වේගය කොපමනද??![]()
tomaljith padhina wegaya wage 2/7 ka wegayakinටොමල්ජිත් හා තොප්පිය!
දවසක් ටොමල්ජිත් ගඟක උඩුගං බලා ඔරුවක් පදිනවලු... දැන් මෙහම විනාඩි 10ක් විතර පැදලා කිලෝමීටරයක් දුර ගිහින් තියෙද්දි ටොමල්ජිත්ගෙ තොප්පිය ගඟට වැටුනලු... එත් ටොමල්ජිත් ඒ ඔරුව නවත්තන්නෙ නැතිව ආපු වේගෙනම ඔරුව පැදන් යනවලු, මෙහෙම තව විනාඩි 5ක් විත්ර පැද්දට පස්සෙ ටොමල්ජිත්ට හිතෙනවලු ආපහු ගිහින් තොප්පිය ගන්න... ඔන්න ඉතින් ටොමල්ජිත් ඔරුව හරවගෙන ආපු දිහාවටම ඔරුව පදිනවලු, මෙහෙම විනාඩි 7ක් පදිද්දි තමන් ගමන පටන් ගත්තු තැනේදි තොප්පිය අල්ලගන්න පුළුවන් වෙනවනම්, ගඟ ගලන වේගය කොපමනද??![]()
තොපිලා ගූගල් කාලා වතුර බීපු එවුන........

සිරාවට හිතලමයි කිව්වේ

ටොමල්ජිත් හා තොප්පිය!
දවසක් ටොමල්ජිත් ගඟක උඩුගං බලා ඔරුවක් පදිනවලු... දැන් මෙහම විනාඩි 10ක් විතර පැදලා කිලෝමීටරයක් දුර ගිහින් තියෙද්දි ටොමල්ජිත්ගෙ තොප්පිය ගඟට වැටුනලු... එත් ටොමල්ජිත් ඒ ඔරුව නවත්තන්නෙ නැතිව ආපු වේගෙනම ඔරුව පැදන් යනවලු, මෙහෙම තව විනාඩි 5ක් විත්ර පැද්දට පස්සෙ ටොමල්ජිත්ට හිතෙනවලු ආපහු ගිහින් තොප්පිය ගන්න... ඔන්න ඉතින් ටොමල්ජිත් ඔරුව හරවගෙන ආපු දිහාවටම ඔරුව පදිනවලු, මෙහෙම විනාඩි 7ක් පදිද්දි තමන් ගමන පටන් ගත්තු තැනේදි තොප්පිය අල්ලගන්න පුළුවන් වෙනවනම්, ගඟ ගලන වේගය කොපමනද??![]()
සිංහළයා;10203172 said:ගුගල් වල කොහෙන්ද යකෝ සිංහලෙන් ප්රශ්න තියෙන්නේසිරාවට හිතලමයි කිව්වේ
![]()
![]()

උත්තරේ පහදනවද, එතකොට අනිත අයටත් තේරෙවි...

veriable 2k thiyenawa ne ban
උත්තරේ පහදනවද, එතකොට අනිත අයටත් තේරෙවි...
![]()

![]()
tolamlgithge toppiya yana mulu dura 1km. toppiya yanna kaalaya wenne 12 min.
1 = V x (12/60)
V = 5 km/h![]()