පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

Apr 19, 2011
5,700
210
0

මේ තියෙන්නේ.....

මේ වගේ එකක් කලින් දීල තියනවා

X T X M
* X L T
* D WD
* * O L
* * * X
-----------
Z X F B

අකුරු වෙනුවට (0-9 අතර) ඉලක්කම් දාල උත්තරයක්‌ ගන්න. එක අකුරකට එක ඉලක්කමයි.උත්තරේ ඉලක්කම් දැම්මම එන උපරිම සංක්‍යාව වෙන්නත් ඕනෙ.
 
Last edited:
Apr 19, 2011
5,700
210
0
මෙන්න ප්‍රශ්නය... සිංහලයාට අහස ප්‍රශ්නයක් උනේ ඇයි..? :shocked::shocked:
දීපංකො බලන්න උත්තර...
:eek::eek:

:lol::lol::lol:

ඇයි යකෝ මේක හිටපු ගමන් වහිනවා,අයෙ නතර කරනවා,ඔන්න එකපාරට අකුණු ගහනවා, ආයේ මුකුත් කලේ නෑ වගේ ඉන්නවා.ඉතිං ප්‍රශ්නයක් නෙමෙයි ද බං???
:growl::growl::growl:
 
Last edited:

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10217825 said:

    ඇයි යකෝ මේක හිටපු ගමන වහිනවා,අයෙ නතර කරනවා,ඔන්න එකපාරට අකුණු ගහනවා, ආයේ මුකුත් කලේ නෑ වගේ ඉන්නවා.ඉතිං ප්‍රශ්නයක් නෙමෙයි බං???
    :growl::growl::growl:

    අන්න හරි උත්තරේ
    11.gif
    11.gif
    11.gif
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පැනි ලීටර් 8ක් තියනව. ලීටර් 8 ,5 , 3 බැගින් අල්ලන භාජන 3ක් තියනව. ලීටර් 4 , 4 වෙන්කරල පෙන්නපල්ල
     
    djsira

    Member
    May 5, 2010
    155
    2
    0
    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:menna utthare
    roti 2 k thati 2ta dala burn karanawa. finish 1 min.. after burn una rotiyaka anikpattha saha burn nokarapu rotiya danawa burn wenna thati dekata. now 2 min finish. after paththak burn nounu roti deka burn karanna danawa. game over. finish 3 min
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:menna utthare
    roti 2 k thati 2ta dala burn karanawa. finish 1 min.. after burn una rotiyaka anikpattha saha burn nokarapu rotiya danawa burn wenna thati dekata. now 2 min finish. after paththak burn nounu roti deka burn karanna danawa. game over. finish 3 min

    :growl::growl::growl::growl: ආයෙත් රොටි :frown::frown:
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    පැනි ලීටර් 8ක් තියනව. ලීටර් 8 ,5 , 3 බැගින් අල්ලන භාජන 3ක් තියනව. ලීටර් 4 , 4 වෙන්කරල පෙන්නපල්ල

    ඉස්සෙල්ල ලීටර් 5 ක් 5l භාජනේට දානවා! ඒකෙන් 3l භාජනේ පුරවනවා!
    5l ඒකෙ ඉතුරු 2l අර 8l භාජනේට දානවා! දැන් අර 3l භාජනේ තියනටික 5l එකට දානවා! ඊට පස්සේ ඉතුරු පැනි වලින් එක පුරවනවා! (එතකොට මුල් භාජනේ 1l ඉතුරුයි!) අයෙත් ඉස්සෙල්ල වගේ 3l භාජනේට 5l භාජනේ තියනටික වක්කරලා 5l ඒකෙ ඉතුරු වෙන 2l අර 8l එකට දානවා! එතකොට ඔක්කොම 4l ඒකෙ! ඉතුරු සේරම 5l භාජනේට පුරවනවා!!!
    ;););):P:P:P:D:D:D
     
    Apr 19, 2011
    5,700
    210
    0
    පැනි ලීටර් 8ක් තියනව. ලීටර් 8 ,5 , 3 බැගින් අල්ලන භාජන 3ක් තියනව. ලීටර් 4 , 4 වෙන්කරල පෙන්නපල්ල
    පොඩ්ඩක් හිටපන් මම මේ පැණි වක්කරනවා :lol::lol::lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඉස්සෙල්ල ලීටර් 5 ක් 5l භාජනේට දානවා! ඒකෙන් 3l භාජනේ පුරවනවා!
    5l ඒකෙ ඉතුරු 2l අර 8l භාජනේට දානවා! දැන් අර 3l භාජනේ තියනටික 5l එකට දානවා! ඊට පස්සේ ඉතුරු පැනි වලින් එක පුරවනවා! (එතකොට මුල් භාජනේ 1l ඉතුරුයි!) අයෙත් ඉස්සෙල්ල වගේ 3l භාජනේට 5l භාජනේ තියනටික වක්කරලා 5l ඒකෙ ඉතුරු වෙන 2l අර 8l එකට දානවා! එතකොට ඔක්කොම 4l ඒකෙ! ඉතුරු සේරම 5l භාජනේට පුරවනවා!!!
    ;););):P:P:P:D:D:D

    :yes::yes:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පැනි ලීටර් 8ක් තියනව. ලීටර් 8 ,5 , 3 බැගින් අල්ලන භාජන 3ක් තියනව. ලීටර් 4 , 4 වෙන්කරල පෙන්නපල්ල

    3 භාජනයට 2/1 දානව 1.5 L, 5 භාජනයට 2/1 දානවා 2.5L ... 2.5+1.5= 4L ඉතුරැ 4L 8 භාජනයට දානවා නැවත 3 භාජනයේ තියෙන පැනි 5 භාජනයට දානවා... :lol:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    3 භාජනයට 2/1 දානව 1.5 L, 5 භාජනයට 2/1 දානවා 2.5L ... 2.5+1.5= 4L ඉතුරැ 4L 8 භාජනයට දානවා නැවත 3 භාජනයේ තියෙන පැනි 5 භාජනයට දානවා... :lol:

    කොහොමද බං 1/2 මනින්නේ :eek::eek::eek: