පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    ටොමල්ජිත් හා කෝච්චි ගමන!;)

    ටොමජිත් හැමදාම වැඩ ඇරලා එන්නෙ කෝච්චියෙලු, පුතා හැමදාම මෝටර් සයිකලයෙන් ඇවිත් ස්ටේශමේ ඉඳන් ගෙදෙට්ට එක්කන් යනවලු... දවසක් ටොමල්ජිත් පැයක් වේලාසනින් වැඩ ඇරලා ආවලු, පුතා එන්නෙ තව පැයක් තියෙන හින්දා ටොමල්ජිත් පයින් යන්න තීරණය කරාලු... ඔන්න දැන ටොමල්ජිත් ඇවිදගෙන ගොඩක් දුර ආවලු, අන්තිම හරියෙදි පුතා මෝටර් සයිකලයෙන් ඇවිත් ටොමල්ල්ජිත්ව ගෙදෙට්ට එක්කන් ගියාලු... ටොමල්ජිත් ගෙදෙට්ට ගිහින් වෙලාව බැලුවම, වෙනදට වඩා විනාඩි 20ක් වේලාසනින් ගෙදෙට්ට ඇවිල්ලනම්.. ටොමල්ජිත් කොච්චර වෙලා පයින් ඇවිත් තියෙනවද??:confused::confused::confused:(විස්තරාත්මකව උත්තරයක් ලබා දෙන්න!)
     
    Apr 19, 2011
    5,700
    210
    0

    ප්‍රශ්නේ කෑලි අඩුයි වගේ බං..:oo::eek::eek::eek:
     
    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya

    50min :)
    Visthara karanna bey:P
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    ops8ex.jpg

    toma station ekata apu welawa t=0 kiyala gamu. t=60-t wenakota putha gedarin enna patan gannawa.t1 weddi dennama meet wenawa kiyala gamu. ethena edala putha apuwelawata samana welawak yanawa gederata yanna.me widiyata sameekaranaya liwwama hari :)

    50min :)
    Visthara karanna bey:P

    muu gaththa thana hoya gaththata hariyanne ne :P
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    සිංහළයා;10213749 said:
    ප්‍රශ්නේ කෑලි අඩුයි වගේ බං..:oo::eek::eek::eek:

    එතකොට මේ හදලා තියෙන්නෙ අතින් කෑලි දාලද??:P;)

    50min :)
    Visthara karanna bey:P

    :frown::frown::frown:

    ops8ex.jpg

    toma station ekata apu welawa t=0 kiyala gamu. t=60-t wenakota putha gedarin enna patan gannawa.t1 weddi dennama meet wenawa kiyala gamu. ethena edala putha apuwelawata samana welawak yanawa gederata yanna.me widiyata sameekaranaya liwwama hari :)

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    :)
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඔන්න මගෙනුත් එකක්

    Uploaded with ImageShack.us

    මේ ඉත්තෝ 12 හැම තීරුවකම සහ පේලියකම දෙකකට වඩා එන්නේ නැති විදිහට තියල පෙන්නමුකෝ බලන්න.
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මේ වගේ එකක් කලින් දීල තියනවා

    X T X M
    * X L T
    * D W D
    * * O L
    * * * X
    -------
    Z X F B

    අකුරු වෙනුවට (0-9 අතර) ඉලක්කම් දාල උත්තරයක්‌ ගන්න. එක අකුරකට එක ඉලක්කමයි.උත්තරේ ඉලක්කම් දැම්මම එන උපරිම සංක්‍යාව වෙන්නත් ඕනෙ.
     
    Last edited:

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    මමත් දැම්මා ඔය ජාතියෙ ප්‍රශ්නයක්,හැබැයි ඒක පැයක් පත්තුවෙන එකක් ගැන...:P මේ තියෙන්නෙ ඒකට උත්තරේ...:eek::eek:

    :shocked:

    ඔව් ඔව්...උඹේ ප්‍රශ්නෙ තමයි හරි වර්ෂන් එක...
    මන් පටලවගෙන මචන්...:baffled:

    මගේ එකට උත්තරේ දෙන්න ලේසියි....
    3.gif

    .
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    සිංහළයා;10215831 said:
    1 2 3 4 5 6 7 8 9 =100

    - ලකුණු 2 කින් සහ + ලකුණු 1 කින් සමාන කරන්න.

    123 - 45 - 67 + 89 = 100
    mewage ewa danna epa google karapu gaman ahuwenawa
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    සිංහළයා;10215764 said: