සිංහළයා;10227065 said:ඔව් එහෙම තමයි තියෙන්නේ.එක්කෝ උඹත් අල්ලලා දාපන් ඒක ලේසි වැඩියි
උඹ ළඟ අලුත් ප්‍රශ්න තියෙනවනම් දාපන්කො.
11673 ?
සිංහළයා;10227065 said:ඔව් එහෙම තමයි තියෙන්නේ.එක්කෝ උඹත් අල්ලලා දාපන් ඒක ලේසි වැඩියි
උඹ ළඟ අලුත් ප්‍රශ්න තියෙනවනම් දාපන්කො.
කුකුලත් අරගෙනම ඇවිත්![]()



සිංහළයා;10231075 said:ඔව් බං උගෙන් ප්‍රශ්න ටිකක් අහගන්න කියල අරගෙන ආවා![]()

කුකුල් ප්‍රශ්නයක් වත්, දාපන්,..
මමත් අද කොහෙන් හරි හොයල එකක් දෙකක් දාන්නම් 

එල කුකුලෙක්නේ,කුකුල් ප්‍රශ්නයක් වත්, දාපන්,..
මමත් අද කොහෙන් හරි හොයල එකක් දෙකක් දාන්නම්
![]()

සිංහළයා;10231650 said:ඌ නම් ප්‍රශ්න කියනවා මට තමයි තේරෙන්නෙ නැත්තේ![]()









මචන් කාසිය සාමාන්‍යයෙන් වැටෙද්දි තත් 1 ට වඩා වැඩි වෙන්න ඕනේ.... මොකද වස්තුව මත ගුරුත්ව බලයට අමතරච දුස්‍රාවියතාවය වාත ප්‍රතිරොදය ක්‍රියා කරන නිසා.... ඒ හින්දා මම හිතන්නෙ මේ දකෂිනධ්‍රවය හෝ උත්තරධ්‍රවය.... ඒ හිනදා වලහා සුදු පාටයි.....
ප්‍රශ්නත් නෑ ඕයි.... මෙවට උත්තර දීපන් එකක් හොයනකල්
![]()
මේක විසඳපල්ලා. මේකට අදාළ අගයන් හොයන්න ඕනා
(PP)^E=PEEP
කෝ උත්තර