පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

JKSSSS

Active member
  • May 12, 2007
    1,355
    10
    38
    33
    සිංහළයා;10227065 said:
    ඔව් එහෙම තමයි තියෙන්නේ.:P එක්කෝ උඹත් අල්ලලා දාපන් ඒක ලේසි වැඩියි :no: උඹ ළඟ අලුත් ප්‍රශ්න තියෙනවනම් දාපන්කො.

    11673 ?
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10231075 said:
    ඔව් බං උගෙන් ප්‍රශ්න ටිකක් අහගන්න කියල අරගෙන ආවා :lol::lol::lol:

    එල කුකුලෙක්නේ, :P:P කුකුල් ප්‍රශ්නයක් වත්, දාපන්,..:lol::lol: මමත් අද කොහෙන් හරි හොයල එකක් දෙකක් දාන්නම්
    :eek::eek:
     
    Apr 19, 2011
    5,700
    210
    0

    එල කුකුලෙක්නේ, :P:P කුකුල් ප්‍රශ්නයක් වත්, දාපන්,..:lol::lol: මමත් අද කොහෙන් හරි හොයල එකක් දෙකක් දාන්නම්
    :eek::eek:

    ඌ නම් ප්‍රශ්න කියනවා මට තමයි තේරෙන්නෙ නැත්තේ :P
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10231650 said:
    ඌ නම් ප්‍රශ්න කියනවා මට තමයි තේරෙන්නෙ නැත්තේ :P

    :shocked::shocked::eek::eek:

    ප්‍රශ්නත් නෑ ඕයි.... මෙවට උත්තර දීපන් එකක් හොයනකල් :sorry:

    :P:P:P:P
    39532633.jpg
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha


    මචන් කාසිය සාමාන්‍යයෙන් වැටෙද්දි තත් 1 ට වඩා වැඩි වෙන්න ‍ඕනේ.... මොකද වස්තුව මත ගුරුත්ව බලයට අමතරච දුස්‍රාවියතාවය වාත ප්‍රතිරොදය ක්‍රියා කරන නිසා.... ඒ හින්දා මම හිතන්නෙ මේ දකෂිනධ්‍රවය හෝ උත්තරධ්‍රවය.... ඒ හිනදා වලහා සුදු පාටයි.....

    Yes it correct