ඔන්න රටවල් 2ක වලියක්, මෙ රටවල් 2ක එකිනෙකට සැතපුම් 1734ක් දුරින් තමයි පිහිටල තියන්නේ, ඔන්න දැන් එක රටක රේඩාර් එකක පෙන්නනව සතුරු රටෙන් මිසයිලක් එවල, ඒක එනව, පැයට සැතපුම් 9000ක වේගයෙන්, මේක විනාශ කරන්න අනිත් රටෙනුත් මිසයිලයක් යවනව, ඒක යවන්නේ, පැයට සැතපුම් 21,000 වේගයෙන්,..
මේකයි ප්රශ්නේ.....
මේ මිසයිල දෙක හැප්පෙන්න විනාඩියකට කලින් ඒ දෙක අතර දුර කීයද

මේකයි ප්රශ්නේ.....
මේ මිසයිල දෙක හැප්පෙන්න විනාඩියකට කලින් ඒ දෙක අතර දුර කීයද





. කොහෙද නැතිවෙලා හිටියේ 


සුරා ඒකට හරෙන තැපෑලෙන් කෙටුව.. 

)