පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඔන්න රටවල් 2ක වලියක්, මෙ රටවල් 2ක එකිනෙකට සැතපුම් 1734ක් දුරින් තමයි පිහිටල තියන්නේ, ඔන්න දැන් එක රටක රේඩාර් එකක පෙන්නනව සතුරු රටෙන් මිසයිලක් එවල, ඒක එනව, පැයට සැතපුම් 9000ක වේගයෙන්, මේක විනාශ කරන්න අනිත් රටෙනුත් මිසයිලයක් යවනව, ඒක යවන්නේ, පැයට සැතපුම් 21,000 වේගයෙන්,..

    මේකයි ප්‍රශ්නේ.....

    මේ මිසයිල දෙක හැප්පෙන්න විනාඩියකට කලින් ඒ දෙක අතර දුර කීයද
    :eek::eek:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    500 miles:eek:

    හරි... :growl::growl:
    11.gif
    11.gif

    හදපු හැටි පෙන්නපං
    :nerd::nerd:
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    ඔන්න රටවල් 2ක වලියක්, මෙ රටවල් 2ක එකිනෙකට සැතපුම් 1734ක් දුරින් තමයි පිහිටල තියන්නේ, ඔන්න දැන් එක රටක රේඩාර් එකක පෙන්නනව සතුරු රටෙන් මිසයිලක් එවල, ඒක එනව, පැයට සැතපුම් 9000ක වේගයෙන්, මේක විනාශ කරන්න අනිත් රටෙනුත් මිසයිලයක් යවනව, ඒක යවන්නේ, පැයට සැතපුම් 21,000 වේගයෙන්,..

    මේකයි ප්‍රශ්නේ.....

    මේ මිසයිල දෙක හැප්පෙන්න විනාඩියකට කලින් ඒ දෙක අතර දුර කීයද
    :eek::eek:

    (21000+9000)/60=500 :)
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10252825 said:
    ම්ම්ම් ආ ආ ආ ඕ ඕ ඕ :oo:

    මම මේ හෙන අමාරුවෙන් හොයාගෙන එකක් දැම්ම,:shocked:;) සුරා ඒකට හරෙන තැපෑලෙන් කෙටුව.. :(:frown:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ටොමල්ජිත්ගේ මල්ලිගේ මී මුත්තා ජිවිත කාලයෙන්, 1/4ක් පාසල් ගියානම්,1/5ක් පිස්සු කෙල කෙල හිටියනම්, 1/3ක් රස්සාවක් කලානම් සහ අන්තිම අවුරුදු 13 රස්සාවක් නොකර ජොලියෙන් සිට මිය ගියේ නම් මම අහන්නේ ටොමල්ජිත්ගේ මල්ලිගේ වයස නෙමෙයි ටොමල්ජිත්ගේ මී මුත්තා මැරෙනකොට වයස කීයද? :eek:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    සිංහළයා;10253688 said:
    ටොමල්ජිත්ගේ මල්ලිගේ මී මුත්තා ජිවිත කාලයෙන්, 1/4ක් පාසල් ගියානම්,1/5ක් පිස්සු කෙල කෙල හිටියනම්, 1/3ක් රස්සාවක් කලානම් සහ අන්තිම අවුරුදු 13 රස්සාවක් නොකර ජොලියෙන් සිට මිය ගියේ නම් මම අහන්නේ ටොමල්ජිත්ගේ මල්ලිගේ වයස නෙමෙයි ටොමල්ජිත්ගේ මී මුත්තා මැරෙනකොට වයස කීයද? :eek:

    1/4 + 1/5 = 9/20
    9/20 + 1/3 = 47/60

    60 yrs (katu wadath kala :P)
     
    Apr 19, 2011
    5,700
    210
    0
    1/4 + 1/5 = 9/20
    9/20 + 1/3 = 47/60

    60 yrs (katu wadath kala :P)

    එල එල
    11.gif
    . :growl: උඹ පැනල පටස් ගාල උත්තර දුන්නනම් දැන් ඉතිං ප්‍රශ්නයක් හොයල දාපන්.මම හොයල හොයල අමාරුවෙන් ප්‍රශ්නයක් දැම්මම උඹල මෙතන හැරෙන තැපෑලෙන් උත්තර දෙනවා :growl::growl: ;)