පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10253793 said:
    එල එල
    11.gif
    . :growl: උඹ පැනල පටස් ගාල උත්තර දුන්නනම් දැන් ඉතිං ප්‍රශ්නයක් හොයල දාපන්.මම හොයල හොයල අමාරුවෙන් ප්‍රශ්නයක් දැම්මම උඹල මෙතන හැරෙන තැපෑලෙන් උත්තර දෙනවා :growl::growl: ;)

    :lol::lol:

    මටත් වුනා,..
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිංහළයා;10253688 said:
    ටොමල්ජිත්ගේ මල්ලිගේ මී මුත්තා ජිවිත කාලයෙන්, 1/4ක් පාසල් ගියානම්,1/5ක් පිස්සු කෙල කෙල හිටියනම්, 1/3ක් රස්සාවක් කලානම් සහ අන්තිම අවුරුදු 13 රස්සාවක් නොකර ජොලියෙන් සිට මිය ගියේ නම් මම අහන්නේ ටොමල්ජිත්ගේ මල්ලිගේ වයස නෙමෙයි ටොමල්ජිත්ගේ මී මුත්තා මැරෙනකොට වයස කීයද? :eek:
    60දි ටිකට් එක හම්බෙලා:lol:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    සිංහළයා;10253793 said:
    එල එල
    11.gif
    . :growl: උඹ පැනල පටස් ගාල උත්තර දුන්නනම් දැන් ඉතිං ප්‍රශ්නයක් හොයල දාපන්.මම හොයල හොයල අමාරුවෙන් ප්‍රශ්නයක් දැම්මම උඹල මෙතන හැරෙන තැපෑලෙන් උත්තර දෙනවා :growl::growl: ;)

    :rofl::rofl::sorry: hoyala balanda one ban
     

    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    එක් දුම්රිය මාර්ගයක දුම්රිය ස්ථාන 25ක් ක්‍රියාත්මක වේ.මෙම දුම්රිය මාර්ගයෙන් ගමන් කරන සෑම මගියෙක් සෑම ගමන් වාරයක් සදහාම අලුත් ටිකට් පතක් මිලදී ගත යුතුය.එනම් ගමන් වාර කීපයක් සදහා වාර ප්‍රවේශ පත්‍ර හෝ යම් ගමනක් ගොස් ආපසු පැමිනිය හැකි ටිකට් පත් නිකුත් කිරීමක් සිදුනොවේ.මගීන්ට ලබාදෙන ටිකට් පත්වල මගියා දුම්රියට නගින දුම්රිය ස්ථානයේ නමත් ගමනාන්තය වන දුම්රිය ස්ථානයේ නමත් මුදලත් මුද්‍රනය කර තිබිය යුතුය. මේ සදහා එකිනෙකට වෙනස් ටිකට් කොපමන මුද්‍රනය කල යුතුද?පැහැදිලි කිරිමක් අවශ්‍යවේ
     
    Last edited:
    Apr 19, 2011
    5,700
    210
    0
    එක් දුම්රිය මාර්ගයක දුම්රිය ස්ථාන 25ක් ක්‍රියාත්මක වේ.මෙම දුම්රිය මාර්ගයෙන් ගමන් කරන සෑම මගියෙක් සෑම ගමන් වාරයක් සදහාම අලුත් ටිකට් පතක් මිලදී ගත යුතුය.එනම් ගමන් වාර කීපයක් සදහා වාර ප්‍රවේශ පත්‍ර හෝ යම් ගමනක් ගොස් ආපසු පැමිනිය හැකි ටිකට් පත් නිකුත් කිරීමක් සිදුනොවේ.මගීන්ට ලබාදෙන ටිකට් පත්වල මගියා දුම්රියට නගින දුම්රිය ස්ථානයේ නමත් ගමනාන්තය වන දුම්රිය ස්ථානයේ නමත් මුදලත් මුද්‍රනය කර තිබිය යුතුය. මේ සදහා එකිනෙකට වෙනස් ටිකට් කොපමන මුද්‍රනය කල යුතුද?

    25*24*2(යාමට හා ඒමට)=1200 :eek: