පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
ගෙම්බා!... ;)

අඩි දහයක් ගැඹුර වලක් ඇතුලෙ ගෙම්බෙක් ඉන්නවලු... මේ ගෙම්බට එක පාර අඩි තුනක් උසට පනින්න පුළුවන්ලු, ඒ පනින හැමපාරම ආයෙත් අඩි 2ක් පල්ලෙහාට වැටෙනවනම්, ගෙම්බා වලෙන් ගොඩ එන්න කීපාරක් උඩ පනින්න ඕනද??:confused::confused:

11 :eek:
 

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    11.gif
    11.gif
    11.gif
    :yes:


    උඹ උතතරේ ගත්තෙ මෙහෙම නේද?
    :rofl::lol::rofl::lol::rofl:

    (11 :eek: + 7පාරයි :eek::eek: ) / 2 = 9
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    11.gif
    11.gif
    11.gif
    :yes:


    උඹ උතතරේ ගත්තෙ මෙහෙම නේද?
    :rofl::lol::rofl::lol::rofl:

    (11 :eek: + 7පාරයි :eek::eek: ) / 2 = 9
    නෑ නෑ 8 වෙනි පාරෙන් අඩි 8යි..වලෙන් එලියට පනින එකයි 9 :P
    මුලින් එච්චර ගානක් ගියෙ නෑ..11 කිව්වෙ ඒකයි :baffled: