පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

prabo22

Well-known member
  • May 25, 2010
    12,632
    1,571
    113
    දැන් ඔයා කිව්වේ වලස්සු ගැනනේ.
    වලසාගේ සමාන්‍යයෙන් දේහලිය අගය වැඩිවෙන කොට දිවිමේ වේගය අඩුවෙනවා
    මේ සමීකරණයට අනුව
    V^2 = U^2 + 2as
    s = 5m
    u = 0 (ආරම්භක වේගය)
    a = 9.8~10 ගුරුත්වජ ත්වරණය පෘතුවියේ සමාන්‍යන් 9.8 නමුත් ගණනය කරන්න ගන්නේ 10 කියලා (පොතක් අරගෙන බලන්න) (කාසිය වැටෙන්නේ ගුරුත්වය යටතේ නිසා )

    v^2 = 0 + 2 * 10 * 5
    V^2 = 100
    V = 10 ms^1

    කාසිය බිම් මට්ටමට වැටෙන කොට එහි වේගය 10ms^1 (V)
    අපට කියන්න පුලුවන් කාසිය සාක්කුවෙන් වැටෙන කොට ඇහෙන ධ්වනිය නිසා වළහා මිතුරා ඉන්න තැනට ඇදෙනවා කියලා. ඉතින් ඒකට සමාන්යෙන් අවමය 10ms^1 වත් විය යුතුයි. මොකද ඊට වඩා වේගයක් තියෙනවා නම් වළහා කලින්ම එතනට එන්න එපෑයිනේ. ඒවගේම තමයි ඊට වඩා අඩු වේගයක් තියෙනවා නම් කාසිය බිම වැටිලා ගොඩක් වෙලාවකට පස්සේ තමයි එන්න ඕන. ආසන්න වශයෙන් Kodiak Bear ගේ වේගය 13.4112 ms^1 තියෙනවා ඉතින් ඒක ආසන්න වශයෙන් 10ms^1 වශෙයන් සමානයි. අනික මිනිසා අනෙක් පැත්ත බලද්දි වගේම, වළහා මිනිසා ළගට ඒමේදි වේගය බාල කරන නිසා (ඕන කෙනෙක් දන්නවා එක සතෙකු හෝ පුද්ගලෙය්කු තමන්ගේ ගමන්නතයට ඉතා ළං වෙන කොට වේගය පොඩ්ඩක් බාල කරන බව ,වාහනයක් පදින කොට එහෙමත් එහෙමනේ. අපි යන වේගයෙන්ම නවත්තන්නේ නෑ නෙ. පොඩ්ඩක් slow එකේ ගිහිල්ලා නවත්තන්නේ )
    Kodiak Bear ගොඩක් ඉන්නේ ගොඩක් ඉන්නේ ඇලස්කාවේ. ඉතින් වළහා Kodiak Bear , ගිය ප්‍රදේශය Alaska ,වළහාගේ පාට දුඹුරු යම් තම් කළු තියෙනවා තැනින් තැන.
    lol
    mother of dragons :shocked: :lol:
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    Prothean said:

    What the... :lol:
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    ගැටලුව 1

    මේක ලේසීනෙ බන්...තැටි දෙකේ රොටී දෙක පුච්චනව විනාඩියක්...ඊට පස්සෙ එක රොටියක් අයින් කරල අනිත් රොටිය ඒකට දානව, දෙවනි තැටියෙ මුල් රොටියම අනිත් පැත්ත දානව...දැන් එකක් සම්පූර්නයෙන්ම පිච්චිල ඉවරයි අනිත් දෙකේ එක පැත්ත ගානෙ පිච්චිල ඉවරයි...තුන් වෙනි පාර ඒ රොටී දෙකේ ඉතුරු පැත්ත පුච්ච ගන්නව කේස් ක්ලෝස්ඩ්

    ගැටලුව 2

    පාන් 7යි ඌ ගාව තියෙන්නෙ...පලවෙනි පාර තියන එකෙන් බාගයක් ඒ කියන්නෙ 3 1/2ක් දීලා තව 1/2ක් දෙනව...දැන් ඉතුරු 3යි....දෙවනි පාර ඒකෙන් බාගයක් ඒ කියන්නෙ 1 1/2ක් දීල ඒකෙන් තව පාන් බාගයක් දෙනව...දැන් තියෙන්නෙ පාන් 1යි...තුන් වෙනි පාර ඒකෙන් බාගයක් දීලා ඒ කියන්නෙ පාන් 1/2 ඉතුරු 1/2ත් දෙනව...දැන් ඌට පාන් නෑ...දත් මිටි තමයි ගෙදර ගිහින් කන්න තියෙන්නෙ
     
    thushan44

    Active member
  • Aug 19, 2007
    100
    27
    28
    තැටි 2ට රොටි දාලා 1 විනාඩියේ පුච්චනවා.දැන් එක රොටියක් අනිත් පැත්ත දාලා පුච්චනවා .අනිත් රොටිය අයින් කරලා පුච්චපු නැති 3 රොටිය දාල එකත් එක පැත්තක් පුච්චනවා.2 විනාඩිය ඉවර වෙනකොට දෙපැත්ත පිච්චුනා රොටි 1යි එක පැත්ත පිච්චුනා රොටි 2යි.3 විනාඩියේදී එක පැත්ත පිච්චුනා රොටි 2 අනිත් පැත්ත පුච්චනවා.ප්රෝබ්ලෙම් sold.
     
    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    roti dekak ekata thiyala eka thatiyaka thiyanawa
    anike anith rotiya anith thatiye,
    1st mint iawara unama deka depaththa daanawa
    2nd eke iawara unaama ekak iwarai,
    eka paththa bagin roti dekai deka thati dekata daanawa 3rd mint
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    රොටි තැටිය උඩින් පාන් රාත්තල තියනවා, පාන් රාත්තල උඩින් වළහා තියනවා, වළහට කාසියක් කන්න දෙනවා, යාලුවො දෙන්න වළට පනිනවා, රොටියේ පාට සුදු පාටයි, කාසියේ පාට කහපාටයි, ම්ම්ම්ම්ම්ම්ම්හ් අනේ මන්ද බං.
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ඔන්න එහෙනං මගෙනුත් ප්‍රශ්නයක්....ලේසි එකක්.....
    ඔන්න ගැණු කෙනෙක් ඉන්නවලු එයාට Aids තියෙනවලු.....මිනිස්සු 3 දෙනෙක් ඉන්නවලු ඒත් කොන්ඩම් තියෙන්නේ දෙකක් විතරය්ලු......මේ මිනිස්සු තුන්දෙනාගෙන් කව්රුත් Aids හදාගන්නේ නැතුව තුන්දෙනාම වැඩේ කරන්නේ කොහොමද??:sorry::sorry:
    එක මිනිහෙක් දාපු කොන්ඩම් එකක් තව කෙනෙක් දාන්න
    බැලූ......ජරාවනේ........:eek::eek::eek:
    මෙන්න ලේසි කරා - කොන්ඩම් කණපිට හරවන්න පුළුවන් ලු...........;);)

    1st MAN: කොන්ඩම් දෙකම දානවා එක පිට එක.
    2nd & 3rd MEN: Wear the untouched sides of the කොන්ඩම්ස් for their turns.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් මේක බලමු!:cool:

    සුමට කප්පියක් මතින් යන ලණුවක එක් කෙලවරක දර්පනයක් ගැටගසා ඇති අතර අනෙක් කෙලවර වදුරෙකු එල්ලෙමින් සිටී... වඳුරා හා දර්පනය බරින් සමානය... තව පිලිඹිබුව දැක බියවෙන වඳුරා එයින්(පිලිඹිබුව දැකීමෙන්) මිදමටනම් කුමක් කල යුතුද??:confused::confused::confused: (ලණුවෙ බර නොසලකා හරින්න!)

    සිංහළයා;10134285 said:
    අහක බලාගත්තොත් හරියන්නේ නැද්ද? :shocked:

    :P:rofl::baffled::rolleyes::angry::love:පරන මතක :yes: