පුළුවන් උත්තර දීපල්ලා......
සමහරු දන්නවාත් ඇති නොදන්නවත් ඇති ...
නොදන්න අය උත්සහා කරන්න............
A හා B යනු එම ප්‍රදේශයෙම ජීවත්වන සහොදරයෝ දෙදෙනෙකි. A සෑම විටම ඕනෑම පුද්ගලයෙතුට උදව් උපකාර කරන පනසිල් රකිමින් ජීවත් වන පුද්ගලයෙකි. B යනු අවස්ථාවක ලැබුණු සෑම විටම පුද්ගලයන්ව අමාරුවෙ දාන්න බොරු කියන පස් පව් කරමින ජීවත් වන පුද්ගලයෙකි. Z යනු ආගාන්තුකවෙකි.
මේම ආගන්තුකයා පැමිණ එක් අවස්ථාවකදි A යන පුදගලයාගෙන් ප්‍රශ්නයක් අසයි. පසුව ඔහු එම ප්‍රශ්නයම B පුද්ගලයාගෙනුත් අසයි.
මෙම ආගාන්තුකයා A හා B යන දෙදෙනාගෙනම අසන ලද එකම ප්‍රශ්නයට දෙදෙනාම දුන් පිළිතුරු ද එක සාමාන පිළිතුරු වේ.
ආගාන්තුකයි අසල ලද ප්‍රශ්නය කුමක්ද ? A හා B යන දෙදෙනාම දුන් පිළිතුර කුමක්ද?
හරි උත්තරෙට තැගි දෙන්න මට රෙප් පවර් නෑ........

යම් පිනක් කර ඇතද..... ඒ පින මේ අමා මාහා අර්‍ය මාරගය අවබොධ කරගන්නට හේතු වාසනා වේවා....
සියලු සත්වයෝ නිදුක් වෙත්වා......... නීරෝගී වෙතවා........ සුවපත් වෙත්වා...... දුකින් මිදෙත්වා.....