පුළුවන් දෙයක් කරපම්..........

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    කියලනෙ කියන්නෙ මේ?.............

    Screenshot 2025-02-01 191938.png


    මොකද බන් මේ?..............:oo:

    අවුරුදු 5 යන්න ඉස්සරවෙලා යන්න වෙයි කියල හිතෙනවද දන්නෙ නෑ? :confused: ඉස්සරවෙලා ආරක්ෂක බුවත් කෙදිරි ගැව මේ විදියටම. :dull: බලපං ඉතින් බලය ලැබුන විතරයිනෙ මේ?.................[හයියෝ පව්] :baffled:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පච ගහලා බලේ අරනුත් රට වටේ ගිහින් පච ගහනකොට හිතුණා ඒක..🤣🤣
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    රටක ජනාධිපති කෙනෙක් මෙහෙම?
    රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් වැඩ කරන්න ආවනම් බය වෙන්න ඕන නෑනේ බන්?
    ඒ වැඩ ටික දැක්කම ජන්දෙ නොදීපු මිනිස්සුත් ජන්දෙ දෙයිනෙ?
    ඉතින් දැන්මම මොකටද මෙහෙම කියන්නෙ?
    සමූපකාර ජන්ද පැරදෙන නිසාද?....................
     
    • Like
    Reactions: Janithsl88

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,900
    48,775
    113
    :cool:නියම කොන්ද පණ තියෙන නායකයෝ එහෙම තමා..ගෝටා වගේ පස්ස දොරෙන් පැනලා දුවන්නේ නැහැ..මරන්න ආවොත් මරාගෙන මැරෙනවා මිසක්..අනික එහෙම අනුරට කරන්න කිසිම හේතුවක් නැහැ..අනුර රට හදනවා..:love: (y)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,902
    169,412
    113
    එකමත් එක රටක
    ගත්ත දවසේ ඉදන් මූ කෙදිරිගානවා යන්නේ නම් නෑ , පෙරලන්න බෑ ගගා . :lol:

    නන්දසේනවත් මෙච්චර පිස්සු පුසෙක් වගේ හැසිරුනේ නෑ මුල් ටිකේ
     
    • Like
    Reactions: u.saradiyel

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,016
    1
    63,359
    113
    Mother Earth
    ඔය මිනිහට බන් එන ප්‍රෙෂර් එක දරාගන්න බෑ. ඒකයි ඔය.🤷‍♂️ අර ලොකු ලෝඩ් එකක බර දරාගන්න බැරි වුණාම ශක්තිමත් නැති කොන්ක්‍රීට් කණු පුපුරන්නේ. අන්න ඒ වගේ. දැන් මේ මනුස්සයට පීඩනේ දරාගන්න බෑ. ඒකයි ඔය.
    images


    ඇත්තටම මේ අනුර කුමාර මිනිහා ජනාධිපතිකමට සුදුසු නැහැ. ඔය අර තව කෙනෙක් යටතේ බල්ලා වගේ වැඩ කරන්න රෙදි හෝදන්න වගේ වැඩ විතරක් පුළුවන් මිනිහෙක් මූ. හිටන් ටත් වඩා අන්තයි. 🤷‍♂️
     
    • Like
    Reactions: War Fighter

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ආ..............මොරටු සමුපේ ජන්දෙත් පැරදිලා නේ.................. :yes: