කියලනෙ කියන්නෙ මේ?.............
මොකද බන් මේ?..............
අවුරුදු 5 යන්න ඉස්සරවෙලා යන්න වෙයි කියල හිතෙනවද දන්නෙ නෑ?
ඉස්සරවෙලා ආරක්ෂක බුවත් කෙදිරි ගැව මේ විදියටම.
බලපං ඉතින් බලය ලැබුන විතරයිනෙ මේ?.................[හයියෝ පව්] 
මොකද බන් මේ?..............

අවුරුදු 5 යන්න ඉස්සරවෙලා යන්න වෙයි කියල හිතෙනවද දන්නෙ නෑ?
ඉස්සරවෙලා ආරක්ෂක බුවත් කෙදිරි ගැව මේ විදියටම.
බලපං ඉතින් බලය ලැබුන විතරයිනෙ මේ?.................[හයියෝ පව්] 
නියම කොන්ද පණ තියෙන නායකයෝ එහෙම තමා..ගෝටා වගේ පස්ස දොරෙන් පැනලා දුවන්නේ නැහැ..මරන්න ආවොත් මරාගෙන මැරෙනවා මිසක්..අනික එහෙම අනුරට කරන්න කිසිම හේතුවක් නැහැ..අනුර රට හදනවා..