පුළුවන් විදියට පිනක් කරගන්න 002

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    පොඩි පිනක් කරගත්තා බන්.

    අබාන්ස් cleaning එකේ වැඩ කරපු ගෑනු කෙනෙක්. දනිස් වල අමාරුවක් නිසා වැඩ කරගන්න බැරුව අයින් වෙලා.
    ඉල්ලපු බඩු ඔක්කොම අරන් දීලා මම දාගෙන ඉදපු සේප්රෙප්පු දෙකත් දුන්න බන්. අනේමන්ද බන් මට මොකක් හරි වෙලාද කොහෙද...

    https://www.shorturl.at/hlOU8 <<

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    Hodata hoyala balala deepan machan, Godak eun karanne apiwa andana eka
    eka hari ban, e gani ge danisse pitipasse nahara gata gahila tibba patta vdyata :( sirawata duk widina un machan.
    Mamath hithan inne maseta 3000 gane igenaganna lamai dennekta gewanna. mokada mama igenaganna kale matat Japan wala hitiya doctor kenek masen mase salli demma. covid nisa pinak karagannath na.
    ela ban, keep it up.
     
    • Like
    Reactions: Solo Rider

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    සුපිරි වස්සෙක් සෙට් උනා කියලා පුකෙන් හිනා වෙවී ගිහින් ගෙවල් ගව සිල්ලර කඩේකට දෙන්න ඇති
    චේතනාවයි කර්මයට වැදගත වෙන්නේ.දුන්න කෙනා පිරිසිදු චේතනාවකින් දීලා තියෙන්නේ දානයක් දෙනවා කියලා හිතාගෙන.එයාට කුසල් ලැබෙනවා ඒකෙන්.ගත්ත කෙනයි වංක චේතනාවකින් ගත්තොත අකුසල් කරගන්නේ..චේතනහ්ං භික්කවේ කම්මං වදාමි
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    සුපිරි වස්සෙක් සෙට් උනා කියලා පුකෙන් හිනා වෙවී ගිහින් ගෙවල් ගව සිල්ලර කඩේකට දෙන්න ඇති
    bro jvp neda? system eke wenasak apekshawen diwa ra wehesena kenek neda oya :D

    චේතනාවයි කර්මයට වැදගත වෙන්නේ.දුන්න කෙනා පිරිසිදු චේතනාවකින් දීලා තියෙන්නේ දානයක් දෙනවා කියලා හිතාගෙන.එයාට කුසල් ලැබෙනවා ඒකෙන්.ගත්ත කෙනයි වංක චේතනාවකින් ගත්තොත අකුසල් කරගන්නේ..චේතනහ්ං භික්කවේ කම්මං වදාමි
    🙏
    ------ Post added on May 11, 2021 at 10:02 AM
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    චේතනාවයි කර්මයට වැදගත වෙන්නේ.දුන්න කෙනා පිරිසිදු චේතනාවකින් දීලා තියෙන්නේ දානයක් දෙනවා කියලා හිතාගෙන.එයාට කුසල් ලැබෙනවා ඒකෙන්.ගත්ත කෙනයි වංක චේතනාවකින් ගත්තොත අකුසල් කරගන්නේ..චේතනහ්ං භික්කවේ කම්මං වදාමි
    හරියටම හරි.
    දුන් කෙනා දෙන චේතනාවෙන්මනේ දුන්නේ.කඩේකට නෙවෙයි ඒ බඩු ටික කාණුවකට විසි කලත් වැඩක් නැහැ.
    දුන් කෙනාට දුන් සැණකින්ම දානයේ ආනිසංස ලැබේ අවසන්.
    මෙච්චර වසංගතයක් ඇවිල්ලා අපි තුන් වේල කනවා ඒ පෙර දන් දුන් විපාකයන්මයි.
    දානය ඒ තරම්ම ශේෂ්‍ඨයි.
    තෙරුවන් සරණයි මිතුර.
    ඒ පින මම සතුටින් අනුමෝදම් වෙනවා.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    185149268_3817606551695471_1228541674726420398_n.jpg
     
    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    චේතනාවයි කර්මයට වැදගත වෙන්නේ.දුන්න කෙනා පිරිසිදු චේතනාවකින් දීලා තියෙන්නේ දානයක් දෙනවා කියලා හිතාගෙන.එයාට කුසල් ලැබෙනවා ඒකෙන්.ගත්ත කෙනයි වංක චේතනාවකින් ගත්තොත අකුසල් කරගන්නේ..චේතනහ්ං භික්කවේ කම්මං වදාමි
    owa therenne ne ban dana nodena ewunta... ae genu kena eka wikkath moko, dunnu eke pina ae dunnu kenata thiyenawa:D
     
    • Like
    Reactions: Kodiya97