පුළුවන් විදිහට සුභ පතන්න

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    තව දවස් 19කින් AL නිසා කිරියට එන එකත් නවත්තන්න හිතුවා. කට්ටිය එහෙනම් මේ පාර ලියන හැමෝටම සුබ පතන්න කියලා මන් යනවා.
    ගුණ බුස ගන්ගන්රමය
    @olutanji @Himazharin උබලත් හොදට exam කරගනින් සගෝලා

    පලි - වෙන මේ පාර AL කරන අය ඉන්නවනම් එයාලත් හොදට exam ලියන්න කියල ප්‍රර්ථනා කරනවා
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    තුන් දෙනාටම ජයෙන් ජය.
    හොදට එක්සෑම් කරලා සතුටු හිතෙන රිසාල්ට් එකක් අපිටත් ඇවිල්ලා කියයි කියලා බලාපොරොත්තු වෙනවා.
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ගුඩ් ලක් සගෝ. මාත් මේ පාර
    හොදට ලියහන් සගෝ

    ඊළඟට එන A/L වලින් C 3ක් දාගන්න ලේසිම විශයන් 3ක් කියපල්ලකෝ.
    කැමති විෂයන් කරන්න අකමැති එවුවා තෝරාගන්න එපා
    ------ Post added on Jan 4, 2023 at 11:45 AM

    තුන් දෙනාටම ජයෙන් ජය.
    හොදට එක්සෑම් කරලා සතුටු හිතෙන රිසාල්ට් එකක් අපිටත් ඇවිල්ලා කියයි කියලා බලාපොරොත්තු වෙනවා.
    තැන්ක්ස් අයියේ
    ------ Post added on Jan 4, 2023 at 11:46 AM
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    හොදට ලියලා වරෙන් ඈ <3 ඒලෙවල් අනාගෙන අනාත මිට්ටෙක් වෙලා නම් මේකට එන්න හදන්නෙපා
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    පුළුවන් විදිහට ලියලා වරෙන්. කොපි කරපං වැඩ්ඩෙක් ගෙන් පුළුවන් තරං mcq ටික.

    වැඩ කරලා නැත්තං ඉතිං දෙවි පිහිටයි කොහොමත් 😉 කොහොම විෂ් කරත්