තව දවස් 19කින් AL නිසා කිරියට එන එකත් නවත්තන්න හිතුවා. කට්ටිය එහෙනම් මේ පාර ලියන හැමෝටම සුබ පතන්න කියලා මන් යනවා.
ගුණ බුස ගන්ගන්රමය
@olutanji @Himazharin උබලත් හොදට exam කරගනින් සගෝලා
පලි - වෙන මේ පාර AL කරන අය ඉන්නවනම් එයාලත් හොදට exam ලියන්න කියල ප්‍රර්ථනා කරනවා