පුළුවන් විදිහට සුභ පතන්න

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ගුඩ් ලක් සගෝ. මාත් මේ පාර
    ඔයාටත් ගුඩ් ලක් සගෝ

    පුළුවන් විදිහට ලියලා වරෙන්. කොපි කරපං වැඩ්ඩෙක් ගෙන් පුළුවන් තරං mcq ටික.

    වැඩ කරලා නැත්තං ඉතිං දෙවි පිහිටයි කොහොමත් 😉 කොහොම විෂ් කරත්
    ඔව් ඔව් දැන්ම වැඩපිලිවෙලක් හදලා ඉවරයි
    ------ Post added on Jan 4, 2023 at 2:44 PM
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    හැමෝටම සුබ පතනවා විබාගේ ගොඩදාගන්න ලැබෙන්න කියලා 👍👍
    Thanks
    හැමෝම හොදට ලියන්ඩ.. good luck
    Thanks
    වයසට යන්න යන්න තමයි ඉගෙනීමේ අගය තේරෙන්නේ. උසස් පෙළ ලියන හැමෝටම සුභ පතනවා.
    Thanks
    good luck bijjo
    Thanks. Bijja උල්ද?
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ගුඩ් ලක්
    Thanks
    All the best to all Elakiri A/L බිජ්ජෝස්
    Thanks
    මේ පාර රහල් වෙනුවට @2osama ලියනවලු.. කිරියෙන් island first කෙනෙක් බිහිවෙන්නයි යන්නේ :rofl:
    අපිටත් උත්තර ටිකක්
    Threewheel ekak baluwada
    බලමු
     
    For those who are sitting for A/Ls in this year, wishing you all good luck and hoping will return with flying colours...

    May victory be yours✨

    star wars may the force be with you GIF
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    තව දවස් 19කින් AL නිසා කිරියට එන එකත් නවත්තන්න හිතුවා. කට්ටිය එහෙනම් මේ පාර ලියන හැමෝටම සුබ පතන්න කියලා මන් යනවා.
    ගුණ බුස ගන්ගන්රමය
    @olutanji @Himazharin උබලත් හොදට exam කරගනින් සගෝලා

    පලි - වෙන මේ පාර AL කරන අය ඉන්නවනම් එයාලත් හොදට exam ලියන්න කියල ප්‍රර්ථනා කරනවා
    good luckk bosaaaa math kapenooooo
    Good luck මචන්ලා පුලුවන් උපරිම හොදට කරමු:love:

    ගුඩ් ලක් සගෝ. මාත් මේ පාර
    හොදට කරපන් සගෝ good luck
    denma yanna epa.. dawas 3 4k tiyala palayan
    මම නම් දැන්ම යන් නෑ
    ඊළඟට එන A/L වලින් C 3ක් දාගන්න ලේසිම විශයන් 3ක් කියපල්ලකෝ.
    ඔයාට හොදයි කියලා හිතෙන ආසා විශයන් තුනක් කරන එක තමා හොදම
    ------ Post added on Jan 4, 2023 at 7:24 PM

    Wish කරපු හැමෝටම Thank you වේවා :love:
    ------ Post added on Jan 4, 2023 at 7:25 PM