ඔයාටත් ගුඩ් ලක් සගෝගුඩ් ලක් සගෝ. මාත් මේ පාර
ඔව් ඔව් දැන්ම වැඩපිලිවෙලක් හදලා ඉවරයිපුළුවන් විදිහට ලියලා වරෙන්. කොපි කරපං වැඩ්ඩෙක් ගෙන් පුළුවන් තරං mcq ටික.
වැඩ කරලා නැත්තං ඉතිං දෙවි පිහිටයි කොහොමත්කොහොම විෂ් කරත්
Thanksහැමෝටම සුබ පතනවා විබාගේ ගොඩදාගන්න ලැබෙන්න කියලා![]()
Thanksහැමෝම හොදට ලියන්ඩ.. good luck
Thanksවයසට යන්න යන්න තමයි ඉගෙනීමේ අගය තේරෙන්නේ. උසස් පෙළ ලියන හැමෝටම සුභ පතනවා.
Thanks. Bijja උල්ද?good luck bijjo
Thanksගුඩ් ලක්
ThanksAll the best to all Elakiri A/L බිජ්ජෝස්
අපිටත් උත්තර ටිකක්මේ පාර රහල් වෙනුවට @2osama ලියනවලු.. කිරියෙන් island first කෙනෙක් බිහිවෙන්නයි යන්නේ![]()
බලමුThreewheel ekak baluwada
තව දවස් 19කින් AL නිසා කිරියට එන එකත් නවත්තන්න හිතුවා. කට්ටිය එහෙනම් මේ පාර ලියන හැමෝටම සුබ පතන්න කියලා මන් යනවා.
ගුණ බුස ගන්ගන්රමය
@olutanji @Himazharin උබලත් හොදට exam කරගනින් සගෝලා
පලි - වෙන මේ පාර AL කරන අය ඉන්නවනම් එයාලත් හොදට exam ලියන්න කියල ප්‍රර්ථනා කරනවා
Good luck මචන්ලා පුලුවන් උපරිම හොදට කරමුgood luckk bosaaaa math kapenooooo

හොදට කරපන් සගෝ good luckගුඩ් ලක් සගෝ. මාත් මේ පාර
මම නම් දැන්ම යන් නෑdenma yanna epa.. dawas 3 4k tiyala palayan
ඔයාට හොදයි කියලා හිතෙන ආසා විශයන් තුනක් කරන එක තමා හොදමඊළඟට එන A/L වලින් C 3ක් දාගන්න ලේසිම විශයන් 3ක් කියපල්ලකෝ.
උඹේ අම්මා කැමති නැහැ පොන්ස්මේ පාර රහල් වෙනුවට @2osama ලියනවලු.. කිරියෙන් island first කෙනෙක් බිහිවෙන්නයි යන්නේ![]()