පු.න.රු.ද.ය.

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,082
    24,643
    113
    tracing Geo-location.. ... ...

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි

    ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා පෙන්වා දේ.

    විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

    මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

    මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

    ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

    https://sinhala.adaderana.lk/news/210105

    වැඩේ යටින් යනවා ලස්සනට™.. 🤭🤌
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    ඒකනේ කිවුවේ බිල වැඩිකරන්න කියලා.
    කොහෙද ඡන්ද මගුලක් නිසා බලන් හිටියනේ..... :lol: :lol:
     
    • Haha
    Reactions: supun_sg

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි

    ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා පෙන්වා දේ.

    විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

    මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

    මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

    ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

    https://sinhala.adaderana.lk/news/210105

    වැඩේ යටින් යනවා ලස්සනට™.. 🤭🤌
    ඕවට කියන්නේ මංකොල්ල කනවා කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,082
    24,643
    113
    tracing Geo-location.. ... ...
    තරුණසේවා සීයා වඩිනු මැන......... උබේ සල්ලී කිරියේ කහිනු ලැබේ........

    පුලුවන් නම් topic එකට අදාළ දෙයක් කියපන් ජිවිතේ පලවෙනි සැරේට හරි.. 🤌
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,163
    74,419
    113

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි

    ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා පෙන්වා දේ.

    විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

    මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

    මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

    ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

    https://sinhala.adaderana.lk/news/210105

    වැඩේ යටින් යනවා ලස්සනට™.. 🤭🤌
    අපි ඉගෙනගනිමින් වැඩ කරනවා, වැඩ කරමින් ඉගෙන ගන්නවා.

    දැන් අපි අලාබ ලබන විදිය විද්යාත්මක විදියට ඉගෙන ගෙන තියෙන්නෙ. දැන් කරන්න තියෙන්නෙ ලාබ ලබන විදිය හොයාගන්න එකයි

    :yes: :yes:
     
    • Haha
    Reactions: KDH and supun_sg

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,330
    2,201
    113
    California
    තරුණසේවා සීයා වඩිනු මැන......... උබේ සල්ලී කිරියේ කහිනු ලැබේ........
    උබනේ යකූ හැම thread එකකම... එකම comment එක අලව අලව යන්නේ
    අනුරයියගේ සපත්තුව රහයිද?
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    profit යටින් යනවා ලස්සනට™ 🤭
    ඒක නම් ඇත්ත.. ආරංචි විදිහට බෝනස් එකකුත් දීලා අලුත් අවුරුද්දට :yes: හිතන්නකෝ මලිමවේ ආණ්ඩුව කියන්නේ අපි නිසා හොරකම් වෙන්නේ නෑ කියලා.. එතකොට ඉතුරු වෙන සල්ලි වලට මොකද කරන්නේ... ඔන්න බලහං ඕක ගැන ප්‍රශ්න කරලා මලිමාවේ උන්ව මංකොල්ලකන උන් විදිහට දැම්මේ නැත්නම් :LOL:

    උබනේ යකූ හැම thread එකකම... එකම comment එක අලව අලව යන්නේ
    අනුරයියගේ සපත්තුව රහයිද?
    ඌ නාකියෙක් ද කොහෙද වැඩිය හිතන්න එපා :yes:
    ------ Post added on May 16, 2025 at 8:28 PM
     
    • Haha
    Reactions: supun_sg

    gama22

    Well-known member
  • ඒක නම් ඇත්ත.. ආරංචි විදිහට බෝනස් එකකුත් දීලා අලුත් අවුරුද්දට :yes: හිතන්නකෝ මලිමවේ ආණ්ඩුව කියන්නේ අපි නිසා හොරකම් වෙන්නේ නෑ කියලා.. එතකොට ඉතුරු වෙන සල්ලි වලට මොකද කරන්නේ... ඔන්න බලහං ඕක ගැන ප්‍රශ්න කරලා මලිමාවේ උන්ව මංකොල්ලකන උන් විදිහට දැම්මේ නැත්නම් :LOL:

    ඌ නාකියෙක් ද කොහෙද වැඩිය හිතන්න එපා :yes:
    ------ Post added on May 16, 2025 at 8:28 PM
    රට වෙනුවෙන් ටොබයි විලාපය ........ කෝටිපතියෙක් වීම

    උගේ හිතේ හැමෝම කරන්නේ ඌ කරන රස්සාවමයි කියල.. 😁
    රිදිලා..............
    ------ Post added on May 16, 2025 at 8:33 PM
     
    • Haha
    Reactions: supun_sg

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    රට වෙනුවෙන් ටොබයි විලාපය ........ කෝටිපතියෙක් වීම

    රිදිලා..............
    ------ Post added on May 16, 2025 at 8:33 PM
    මේ පොල් දැන් කීයද?? ලගදි ගෙදර ගෙනාවද? :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: supun_sg

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    150-230 දක්වා තියෙනවා...........
    පරිප්පු කීයද?
    60 ඒක ඔය ගානට කන්නද බං ආණ්ඩු ගෙනාවේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:කන පරිප්පු රහ ඇති නේ ලුණු නැතුව කද්දී :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: KDH and supun_sg

    gama22

    Well-known member
  • 60 ඒක ඔය ගානට කන්නද බං ආණ්ඩු ගෙනාවේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:කන පරිප්පු රහ ඇති නේ ලුණු නැතුව කද්දී :ROFLMAO::ROFLMAO:
    2020 ද බං ඒ ගාන,
    අපේ නම් ලුණු තියනවා ..
    බත් වෙනුවට උබලා ලුණු ද කන්නේ
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    2020 ද බං ඒ ගාන,
    අපේ නම් ලුණු තියනවා ..
    බත් වෙනුවට උබලා ලුණු ද කන්නේ
    ඒක තමා tv චැනල් වලින් ගම්වලට යද්දී ලුණු නෑ උබලගේ විතරක් ලුණු තියෙනවා.. ගම කොහෙද බං... ඉන්දියාවේ ගමකද ඉන්නේ
     
    • Haha
    Reactions: KDH and supun_sg