ජෙප්පෝ ඉතිරි කරන්නේ වෙනස් විදියකට .. හරිනි ගෑනි පාර්ටි ඔක්කොටොම කෑම ගන්නේ air force මෙස් එකෙන් . එතකොට වියදම air force එකට . අගමැතිගේ වියදම ඉතුරුයි ..
කාන්චන තෝ තාම හොරා කනවා නේද මංඩලෙන්![]()
ඡන්දෙ ඉවර වෙනකං අමාරුවෙන් අල්ලං හිටියෙ ජනතාව වෙනුවෙන්නෙ කියල මතක් වෙද්දි
![]()
හොඳ උත්සහයක්![]()
හොඳ උත්සාහයක් නං දැන් බලය අල්ලන්න එපැයි බයිසන්.
මූදෙන් බලයෙක් අල්ලගන්නවත් බැරි ෆේල් පොන්ස් ෆේල් වෙන වාරයක් ගානෙ බයියො පුප ඉඹ ඉඹ හොඳ උත්සාහයක් සර් ගානවා.![]()
අහා මාරයි කොහොමද අලාභ උනේ කාංචන ගේ කොමිස් එක තවම ගෙවනවා දවිදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි
ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා පෙන්වා දේ.
විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.
මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.
මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.
https://sinhala.adaderana.lk/news/210105
වැඩේ යටින් යනවා ලස්සනට™..
දැන ගෙන කොරපු උන් කොරලා රට හොම්බෙන් ගියේ............අපි ඉගෙනගනිමින් වැඩ කරනවා, වැඩ කරමින් ඉගෙන ගන්නවා.
දැන් අපි අලාබ ලබන විදිය විද්යාත්මක විදියට ඉගෙන ගෙන තියෙන්නෙ. දැන් කරන්න තියෙන්නෙ ලාබ ලබන විදිය හොයාගන්න එකයි
![]()
![]()
ඔය ඉතින්. පව් නැද්ද?පුලුවන් නම් topic එකට අදාළ දෙයක් කියපන් ජිවිතේ පලවෙනි සැරේට හරි..![]()