පුkeන් කතා කරනවා දැකල තියේද

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    කෙරවලපිටිය විදුලි බලාගාරය කොටස් ප්‍රමාණයක් ලබාදෙන්නේ ඇමරිකාවට නොව ඇමෙරිකානු සමාගමකට බව කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

    ඒද මුදල් අමාත්‍යාංශය සතු කොටස් පමණක් බවත් විදුලිබල මණ්ඩලය සතු කොටස් නොවන බවත් ඔහු පැවසීය.

    රට මේ මොහොතේ මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස මේ පියවර ගෙන තිබෙන බව ජනාධිපතිවරයා විසින් පැවසූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

    ඔහු මෙසේ පැවසුවේ කහටගහ මිනිරන් පතල නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

    ‘ඇමරිකාවට දීමක් නෙවෙයි ඇමරිකානු සමාගමකට දීමක් තමයි ඇත්තටම දීළා තියෙන්නේ. ඇත්තටම මුදල් අමාත්‍යශය සතු කොටස් විතරයි දීල තියෙන නේ. නැතුව විදුලිබල මණ්ඩලය සතු කොටස් නෙවෙයි දීල තියෙන්නේ . රට මුහුණදීලා තියෙන විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස මේ පියවර ගෙන තිබෙන බව තමයි මේක සාධාරණීකරණය කරන්න ජනාධිපතිතුමා කියල තියෙන්නේ ‘
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මූ තරං දෙපිටි කාට්ටුවෙක් ආයේ නැහැ. වැඩේ කියන්නේ මූට කිසිම ලැජ්ජාවකුත් නැහැනේ. බල්ලා වගේ ඉන්නවා ගුටි කාලත් කැටගොඩ ගෙන්.

    මූ හිතං ඉන්නේ රටේ අගමැති, ජනාධිපති වෙන්න. ඒකට තමයි ප්ලෑන් එක.
     
    • Haha
    Reactions: Sri_Sampath

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මු චන්දෙ දුන්න උන්ව රවට්ටන්න කියනවා වෙන්න ඇති. එච්චර පොල් බුරුවො ලංකාවේ ඉන්නවද මන්දා
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    මු චන්දෙ දුන්න උන්ව රවට්ටන්න කියනවා වෙන්න ඇති. එච්චර පොල් බුරුවො ලංකාවේ ඉන්නවද මන්දා
    No ... He always talks from the rear end.... The problem is NOT with him. The retards who sadly got their brains in the rear end and votes this idiot into the parliament. :yes:
     
    • Haha
    Reactions: Sri_Sampath