පූජගේ ගති-ගුණ හරි අව්‍යාජයි.

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Pooja ape lankawe inna anik niliyo kiyaganna un ekka baluwama sahena udin inne,ape unta Pooja gen ganna dewal thiyanawa,attha
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031

    හ්ම්ම්... සමහර උන් හෙන අහංකාර කමට ඉන්නවා... සරල කමක් ගෑවිලාවත් නැහැ. මිනිසුන්ට ලංවෙනවා වෙනුවට, නිළිකමින් උඩඟු වෙලා ඉන්නවා...:baffled:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හ්ම්ම්... සමහර උන් හෙන අහංකාර කමට ඉන්නවා... සරල කමක් ගෑවිලාවත් නැහැ. මිනිසුන්ට ලංවෙනවා වෙනුවට, නිළිකමින් උඩඟු වෙලා ඉන්නවා...:baffled:

    eka attha,Malini Fonseka unath habayi mehemayi,Malinith ahankara nam na :) habayi samaharu nam oya loku scene dapu katha net eke dakala thiyanawa,namuth niliyak washayen loku scene na
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    eka attha,Malini Fonseka unath habayi mehemayi,Malinith ahankara nam na :) habayi samaharu nam oya loku scene dapu katha net eke dakala thiyanawa,namuth niliyak washayen loku scene na

    මම නම් මෙහෙම ගති-ගුණ තියන නිලියක් දැකල නැහැ තාම මෙහෙ.