පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහ නාහිමි

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහ නාහිමි

    මෑත ලාංකීය ඉතිහාසයේ බිහිවුන සිල්වත්, ගුණවත්, ප්‍රඤ්ඤා සම්පන්න එකම බුද්ධ පුත්‍රයන් වහන්සේ
    මේ උන්වහන්සේ ගේ බොහෝම වටිනා දුර්ලභ වීඩියෝවක්

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මට අකුරු කරන්න හිටියේ මුන් වහන්සේ තමයි සහෝ,නමුත් මගේ අවාසනාවට ද කොහෙද,දින නියම කරගත්තු දවසේ උන්වහන්සේ විදේශගත වෙලා තියනවා...REP 4++++

    පහතින් දිලා තියන ත්‍රෙඩ් එකත් බලන්න-තෙරුවන් සරණයි!!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1160991
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මට අකුරු කරන්න හිටියේ මුන් වහන්සේ තමයි සහෝ,නමුත් මගේ අවාසනාවට ද කොහෙද,දින නියම කරගත්තු දවසේ උන්වහන්සේ විදේශගත වෙලා තියනවා...REP 4++++

    පහතින් දිලා තියන ත්‍රෙඩ් එකත් බලන්න-තෙරුවන් සරණයි!!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1160991

    බොහොම පින්.
    මේ ක්‍රෂ්ණ මූර්තිගෙ පින්තූරයක් නේද ඇවෙටර් එකේ තියෙන්නේ?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    බොහොම පින්.
    මේ ක්‍රෂ්ණ මූර්තිගෙ පින්තූරයක් නේද ඇවෙටර් එකේ තියෙන්නේ?

    ඔව් සහෝ,හාමුදුරුවන්ගෙත් බොහොම හිත වන්තයෙක් එතුමා...:):):):)
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ඔව් සහෝ,හාමුදුරුවන්ගෙත් බොහොම හිත වන්තයෙක් එතුමා...:):):):)

    ක්‍රිෂ්න මූර්ත් කියන්නේ මෛත්‍රීය බෝදිසත්ව ආත්මයක් කියලයි මම අහල තියෙන්නෙ