පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමිට කොවිඩ් ආසාදනය වෙයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,259
    47,109
    113
    සිංහල රාවය සංවිධානයේ මහලේකම් ලෙස කටයුතු කරන පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

    1623302003-Ven_Magalkande_Sudaththa_Thero_L.jpg


    Ada derana
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නිවන් සුව ලැබේවා (2)
    එහෙම පෑතුවට හෑසීරීම අනුව නම් උන් වහන්සේට නිවන බොහෝ දුරයි..නෑවත මනුෂ්‍ය ආත්මයක් ලෑබීමට තියෙන ඉඩත් ඉතා අඩුයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එසේ මෙසේ පොරක් නෙවෙයි Uber නැත්නම් Pick Me දාලා හරි යයි
    හුග දෙනෙක් හිතන් ඉන්නේ එහෙම යන්න පුලුවන් කියලා, සුදත්ත , සද්ධාතිස්ස, ලිට්‍රෝ අමිල වගේ අය තමා උඩින්ම ඉන්නේ
     
    • Haha
    Reactions: Anonymous_Abstract