ජනප්‍රිය නිළි පූජා උමාශංකර් ගල්කිස්ස දේවස්ථානයේදී විවාහ ගිවිසගත් බවට වාර්තා වනවා.
ඒ වසරකට පමණ පෙර තමන්ට හමුවූ ප්‍රශාන්ත් නම් තරුණයෙකු සමගයි.
ඔහු ශ්‍රී ලාංකික දෙමළ තරුණයෙක් වන අතර ඔහු තේ අපනයන කටයුතුවල නිරත වන බවයි වාර්තා වන්නේ.

Last edited: