පූජා උමාශංකර්

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පූජා උමාශංකර් ඇත්ත වශයෙන්ම දක්ෂ නිළියකි.. ඈ මහා ඉන්දියානු සිනමා කර්මාන්තය සමග වැඩ කළ අත්දැකීම් බහුල නිළියකි..ඉරිසියාවට හෝ දුකට කවුරැන් මොනවා කීවද ඇය අති දක්ෂ සුරෑපිණියකි.
    එමෙන්ම ඇය ජනසන්නිවේදනය පිළිබද ගෞරව උපාධිධාරිණියකි. මෝඩ ‘‘බඩුවක්‘‘ නොවේ..

    අවාසනාවට ඇයගෙන් මේ මෝඩ ගිරවුන් දෙදෙනා අහන්නෙ අතිශය ගොන් මෙන්ම, බොළද ප්‍රශ්නයි.. ඒ මිනිසුන්ට ඇගේ අහවල් දේවල් දැනගැනීමට කුහුලක් ඇති නිසා විය යුතුය. එමෙන්ම මේ බූරැ නිවේදකයන්ට හරියට සිංහලත්-ඉංග්‍රීසිත් බැරි බව මෙය හොදින් බලද්දි පැහැදිලි වෙයි..

    මෙවැනි වැඩසටහනකට ලංකාවේ සුදුසුම පුද්ගලයා යශෝධා විමලධර්ම යි. ඇයත් ප්‍රවීණ නිළියක වන අතර හින්දි භාෂාව පිළිබද උපාධිධාරිණියකි.. එවිට ඕපාදූප වලට වඩා යමක් අපේ රසිකයින්ට ගතහැකිව තිබුණි.....

    http://www.youtube.com/watch?v=6xBGJQlaXVQ&feature=related
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උන් අහන්නෙ මහ ගොන් ප්‍රශ්න නේ.. ගල ක්‍රැක් උනාද..? ගල උඩ වැටුනද..? පිස්සු කේස් තමා.. ඔය මීඩියා වල ඉන්න උන් පොඩ්ඩක් අවුල්.. FM ගැන නම් කතා කරලා වැඩක් නෑ.. අනික මේ දෙන්නටම කඩ්ඩ බෑ.. උන් කියන හැම එකටම හිනාවෙලා ටක් ගාලා වෙන ප්‍රශ්නෙකට යනවා.. ඔය ඉතින් interview තියලා අද්‍යාපන සුදුසුකම් බලලා ගනිපු කට්ටිය නෙමෙයි.. අපරාදෙ උන් මිනිස්සුන්ගෙ වෙලාව කනවා.. අහන්න නම් කෙනෙක්ගෙන් මොන තරම් වැදගත් දේවල් තියෙනවද.. පිස්සු යක්කු...:angry::angry::angry::angry:

    රෙප් දෙන්න බෑ කියනවා මචෝ.. :no:
     
    Mar 29, 2012
    410
    26
    0
    අද්‍යාපන සුදුසුකම් බලලා ගනිපු කට්ටිය නෙමෙයි..

    :rofl: onna kiwwa

    private channels wala, DJ lage hati ehema thamai bung, tikak moda wennath one, mukarikama witharai awashya, natthan bahutharayak minissu ahane naha. අද්‍යාපන සුදුසුකම් thiyena pandithayanta DJ karanna puluwan, oya SLBC wage boring channels wala witharai. Anarkalige moda talk, paya ganan, ahan inna ewun ape rate ona tharam inne :lol:. anika Pooja gana one tharan articles oya patthare/ internet eke yanne; ithin ekige experience gana igena ganna kamathi eka, kohoma hari igena gannawa.
     
    WellaNation

    Active member
  • Nov 1, 2011
    364
    71
    28
    Matara
    Channel eke warada

    FM DERANA :growl:and TV DERANA... maha pajaathama channel Lankawe tiyana..:no::no::no:.. Balanna Appiriyay... Eke inna Awn Hithan inne unta wadiya danna wena kawruwath aththema na kiyala.. eg: Dilka Samanmali.:baffled:. 360 kiala ekak karano Ahannema Hadda Gon Prashna... Unge Kaiwaruwath ahasa usata...

    Maha kaalakanni Moosala Channel Derana Kiyanne.. Munge Kaiya Kohmada DREAM STAR ekata.. but mun Puka Denne SIRASA SuperStar eken apu Shihan Mihiranga ta... (Ungen bihi wechcha sihina Ponnayo Janapriya nane... hikz
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    මෙයට ඉන්දියාවේ ෆිල්ම් අඩුවෙනකොට අපේ රටේ උඹල වගේ මෝඩයෝ අල්ලාගෙන මාර්කට් එක හදා ගත්ත . මෙයට ලංකාවට මාර ආදරයක් තියෙනවා කියල කියනවා .බලපන් ඔය එකෙක්වත් ලංකාවේ සාමාන්‍ය කොල්ලෙක් බඳිනවද කියල . අයි බන් ලංකාවේ දක්ෂ නිලියෝ නැද්ද ? කීයක් එලියට එන්න බැරුව දඟලනවද ? ස්වර්ණ මල්ලවාරච්චි ,අනෝජා වීරසිංහ , කෞශල්‍ය ෆර්නැන්ඩෝ ,චාන්දනී සෙනෙවිරත්න .... තව කීයක් ඉන්නවද ?
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    උන් අහන්නෙ මහ ගොන් ප්‍රශ්න නේ.. ගල ක්‍රැක් උනාද..? ගල උඩ වැටුනද..? පිස්සු කේස් තමා.. ඔය මීඩියා වල ඉන්න උන් පොඩ්ඩක් අවුල්.. FM ගැන නම් කතා කරලා වැඩක් නෑ.. අනික මේ දෙන්නටම කඩ්ඩ බෑ.. උන් කියන හැම එකටම හිනාවෙලා ටක් ගාලා වෙන ප්‍රශ්නෙකට යනවා.. ඔය ඉතින් interview තියලා අද්‍යාපන සුදුසුකම් බලලා ගනිපු කට්ටිය නෙමෙයි.. අපරාදෙ උන් මිනිස්සුන්ගෙ වෙලාව කනවා.. අහන්න නම් කෙනෙක්ගෙන් මොන තරම් වැදගත් දේවල් තියෙනවද.. පිස්සු යක්කු...:angry::angry::angry::angry:
    :

    :yes::yes::yes::yes:
     
    Mar 29, 2012
    410
    26
    0
    මෙයට ඉන්දියාවේ ෆිල්ම් අඩුවෙනකොට අපේ රටේ උඹල වගේ මෝඩයෝ අල්ලාගෙන මාර්කට් එක හදා ගත්ත . මෙයට ලංකාවට මාර ආදරයක් තියෙනවා කියල කියනවා .බලපන් ඔය එකෙක්වත් ලංකාවේ සාමාන්‍ය කොල්ලෙක් බඳිනවද කියල . අයි බන් ලංකාවේ දක්ෂ නිලියෝ නැද්ද ? කීයක් එලියට එන්න බැරුව දඟලනවද ? ස්වර්ණ මල්ලවාරච්චි ,අනෝජා වීරසිංහ , කෞශල්‍ය ෆර්නැන්ඩෝ ,චාන්දනී සෙනෙවිරත්න .... තව කීයක් ඉන්නවද ?

    uba kiyawanne hariyata, lankawe mekita competition ekak denna actress la innawa wage :P

    ස්වර්ණ මල්ලවාරච්චි ,අනෝජා වීරසිංහ , චාන්දනී සෙනෙවිරත්න :rofl: