පූජා උමාශංකර් ඇත්ත වශයෙන්ම දක්ෂ නිළියකි.. ඈ මහා ඉන්දියානු සිනමා කර්මාන්තය සමග වැඩ කළ අත්දැකීම් බහුල නිළියකි..ඉරිසියාවට හෝ දුකට කවුරැන් මොනවා කීවද ඇය අති දක්ෂ සුරෑපිණියකි.
එමෙන්ම ඇය ජනසන්නිවේදනය පිළිබද ගෞරව උපාධිධාරිණියකි. මෝඩ ‘‘බඩුවක්‘‘ නොවේ..
අවාසනාවට ඇයගෙන් මේ මෝඩ ගිරවුන් දෙදෙනා අහන්නෙ අතිශය ගොන් මෙන්ම, බොළද ප්‍රශ්නයි.. ඒ මිනිසුන්ට ඇගේ අහවල් දේවල් දැනගැනීමට කුහුලක් ඇති නිසා විය යුතුය. එමෙන්ම මේ බූරැ නිවේදකයන්ට හරියට සිංහලත්-ඉංග්‍රීසිත් බැරි බව මෙය හොදින් බලද්දි පැහැදිලි වෙයි..
මෙවැනි වැඩසටහනකට ලංකාවේ සුදුසුම පුද්ගලයා යශෝධා විමලධර්ම යි. ඇයත් ප්‍රවීණ නිළියක වන අතර හින්දි භාෂාව පිළිබද උපාධිධාරිණියකි.. එවිට ඕපාදූප වලට වඩා යමක් අපේ රසිකයින්ට ගතහැකිව තිබුණි.....
http://www.youtube.com/watch?v=6xBGJQlaXVQ&feature=related

onna kiwwa
. anika Pooja gana one tharan articles oya patthare/ internet eke yanne; ithin ekige experience gana igena ganna kamathi eka, kohoma hari igena gannawa. 

and TV DERANA... maha pajaathama channel Lankawe tiyana..
. 360 kiala ekak karano Ahannema Hadda Gon Prashna... Unge Kaiwaruwath ahasa usata... 