පූජා නගරයේ අහිංසකයින්ට වෙඩි.... පොළොන්නරුව පූජා නගරයේ වෙසෙන මුව රංචුවට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා තිබුණි.වෙඩි ප්‍රහාරයෙන් මුවන් තිදෙනෙකු මියගොස් ඇති අතර මියගිය මුවන් තිදෙනා පොළොන්නරුව 1 ඇළ ප්‍රදේශයේ දමා ගොස් තිබියදී හමුවී ඇත.මේ එකී දසුනයි.