පූජා භූමිය ආක්‍රමණය කරලා

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    පූජා භූමිය ආක්‍රමණය කරලා

    දෙවනගල පූජා භූමිය ආක්‍රමණය කරලා
    මාවනැල්ල පොලිසියට පැමිණිල්ලක්‌


    මාවනැල්ල - යූ. ආර්. ජයන්ත සේනානායක

    කෝටිපති ව්‍යාපාරිකයකු විසින් ඓතිහාසික දෙවනගල පූජාභූමිය ආක්‍රමණය කර ඊයේ (21 වැනිදා) දැල් වැටක්‌ ගසන බවට ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ ජාතික සංවිධායක බී. යූ. ඩයස්‌ මහතා මාවනැල්ල පොලිසියට පැමිණිලි කර ඇත.

    මුස්‌ලිම් ජාතිකයකු වන මොහු සබරගමුව පළාත් සභාවේ හිටපු එජනිස මන්ත්‍රීවරයෙකි. හෙතෙම එම ස්‌ථානයේ විශාල නිවාසයක්‌ ද ඉදිකර තිබේ.

    ඉකුත් 2005 වර්ෂයේ මැයි මස 20 වැනිදා විශේෂ ගැසට්‌ පත්‍රයකින් මෙය පුරාවිද්‍යා රක්‍ෂිතයක්‌ බවට ප්‍රකාශ කිරීමෙන් පසුව 2007 අගෝස්‌තු මස පුරාවිද්‍යා නිලධාරීන් මායිම් කණු සිටුවීමට මෙහි පැමිණියත් ප්‍රදේශයේ කැබිනට්‌ ඇමැතිවරයෙකු හා ප්‍රාදේශීය දේශපාලනඥයන් ඊට බාධා කළ නිසා මායිම් කණු යෙදීමට නොහැකි වූ බව ඩයස්‌ මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.



    source - දිවයින
     

    pasan ravindu

    Junior member
  • Nov 21, 2012
    175
    8
    18
    අපේ දේවල් රැකගන්න මුන් ඉඩ දෙන්නේ නෑ......උන්ගේ එකකට මොකක්හරි කළොත් මුළු ලෝ‍‍කෙම ඉන්න මුස්ලිම් එවුන් කෑගහනවා.... අද සිංහලයාට තැනකුත් නෑ.........සිංහලයාගේ එකමුතුවත් අඩුවෙලා
    සිංහලයන් පරදවා නැගිසිටීමට උත්සහ කරනවා වගේ හරියට :( :frown:
     
    Last edited: