පූජා - Centigratz ft. Samitha
මේ ආදරේ හීන සිත්තම් කලා
ඒ හීන සිත් අහසෙ ගෙත්තම් වුනා
රණ හසරැල් වසන්තේ ආදරය අතුරා
දෝතින්ම පූජා කලා
සිත කලබවමන්නේ
ඔබෙ රූ දසන්තේ
ආදරය මන්මත් කලා
පූජා.. පූජා..
පූජා.. පූජා..
හඩන්න බෑ මෙතරම්
දකින්න රූ කෙතරම්
රිදෙන්නෙ මේ හිතමයි සැමදා
ඒ නුබ හින්දා
වහින්න මහ වරුසා
තෙමෙන්න දුක කලතා
විඳින්න ඔබ එන්නෙ නැතිදෝ
මා තනිවීලා
රණ හසරැල් වසන්තේ ආදරය අතුරා
දෝතින්ම පූජා කලා
සිත කලබවමන්නේ
ඔබෙ රූ දසන්තේ
ආදරය මන්මත් කලා
පූජා.. පූජා..
මේ ආදරේ හීන සිත්තම් කලා
ඒ හීන සිත් අහසෙ ගෙත්තම් වුනා
රණ හසරැල් වසන්තේ ආදරය අතුරා
දෝතින්ම පූජා කලා
සිත කලබවමන්නේ
ඔබෙ රූ දසන්තේ
ආදරය මන්මත් කලා
පූජා.. පූජා..
පූජා.. පූජා..
හඩන්න බෑ මෙතරම්
දකින්න රූ කෙතරම්
රිදෙන්නෙ මේ හිතමයි සැමදා
ඒ නුබ හින්දා
වහින්න මහ වරුසා
තෙමෙන්න දුක කලතා
විඳින්න ඔබ එන්නෙ නැතිදෝ
මා තනිවීලා
රණ හසරැල් වසන්තේ ආදරය අතුරා
දෝතින්ම පූජා කලා
සිත කලබවමන්නේ
ඔබෙ රූ දසන්තේ
ආදරය මන්මත් කලා
පූජා.. පූජා..
