Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
🎓✨ A Better Plan Can Make a Big Difference!
Tmadhusanka
Updated:
Today at 5:03 PM
Microsoft Project 2021 & All Versions Available!
hrdilshan
Updated:
Today at 2:43 PM
Microsoft Visio 2021 & All Versions Available!
hrdilshan
Updated:
Today at 2:42 PM
Christmas Elf Doll
anil1961
Updated:
Nov 22, 2026
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පූජා ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]175972[/ATTACH][ATTACH=full]175973[/ATTACH][ATTACH=full]175974[/ATTACH][ATTACH=full]175975[/ATTACH][ATTACH=full]175977[/ATTACH]

පිරිනිවන් පාන මොහොතේ මිනිසුන් තමාට කරන පුද පූජාවන් දෙස බලා සිටි බුදුරජාණන් වහන්සේ ඒ මොහොතෙහිම ආනන්ද හිමියන් කැඳවා ආමිස සහ ප්‍රතිපත්ති පූජා අතර වන වෙනස පිළිබඳ සඳහන් කර තිබේ.

"ආනන්ද, මා මේ දිගු සසර පුරා සොයමින් පැමිණි; මෙයට වසර 45කට පෙර සාක්ෂාත් කර ගත් ශ්‍රී සද්ධර්මය පසු ගිය හතළිස් පස් වසර මුළුල්ලේ සියලු ලෝ වැසියා වෙනුවෙන් දේශනා කර තිබියදීත්, මේ මිනිසුන් මගේ ඇවෑමෙන් පසුව ද මාව ගඳින් මලින් පුදන්නට පමණක් වැඩි වෙහෙසක් දරන්නේ නම් මා විසින් ලෝකයට දායාද කළ ධර්මයෙන් පලක් නොමැති වනු ඇත. එසේම ප්‍රතිපත්තිමය වශයෙන් ධර්ම කාරණා අවබෝධ කර ගැනීම සහ ඒවා පිළිපැදීමකින් තොරව ආමිසයට පමණක් ඉඩ දීම බුදුරජාණන් වහන්සේට කරන ඉහළම ගෞරවය සහ පූජාව බවට පත් වන්නේ නැහැ. බුදුන්ට කරන ඉහළම පූජාව වන්නේ උන්වහන්සේ දෙසූ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ නිරත වීමයි. එය මේ මිනිස්සුන්ට කියා දෙන්න."

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ සිට කරන ලද එබඳු ප්‍රකාශයක් පිළිබඳව මහා පරිනිබ්බාණ ආදී සූත්‍ර ධර්මයන්හි සඳහන් වේ. සිය සංසාර ගමන නිමා කර අවසාන භවයෙහි කෙළවර සිට පවා ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් පිළිබඳව බුදු රජාණන් වහන්සේ ලොවට උපදෙස් දී තිබෙන බව එම ප්‍රකාශයෙන් මැනවින් පසක් වේ.

බුදුරජාණන් වහන්සේ ආමිස පූජාව කිසිදු අවස්ථාවක ප්‍රතික්ෂේප කර නැත. නමුත් ආමිස පූජාවෙන් පමණක් සෑහීමකට පත් වී ප්‍රතිපත්තිමය වශයෙන් පූජා පැවැත්වීමට මිනිසුන්ට අමතක වී ගිය හොත් ඔවුන් සිදු කරන ආමිස පූජාවෙන් ද පලක් නොවේ.

ආමිස පූජා මඟින් සිදු වන්නේ කුසල් වැඩි දියුණු වීම සහ ශ්‍රද්ධාව වැඩි වීම වන නමුත් එයින් බුදුරජාණන් වහන්සේ ලෝකයට පෙන්වා දුන් නිවන් මාර්ගය පසක් වන්නේ නැත.

මිනිසුන් ආමිස පූජා කිරීම සඳහා ඉතා විශාල පින්කම් සූදානම් කරති. අසූහාරදහසක පහන් පින්කම්, සමනල කන්ද තරම් විශාල මල් පූජා, කප්රුක් පූජා වැනි විවිධාකාර නම්වලින් හැඳින්වෙන විවිධ පූජාවන්, සිවුරු පිරිකර මහා දානමය පින්කම් ආදිය, ගොඩනැඟිලි සාදා පූජා කිරීම වැනි දේ ද ඇතුළු සියල්ල අයත් වන්නේ ආමිස පූජාවටය. එම සියලු පූජාවන්ගෙන් නිවන් මාර්ගය සඳහා විශාල බලපෑමක් සිදුවන්නේ නැත. එයින් සෑම දෙනාගේම ශ්‍රද්ධාව දියුණු වන නමුත් නිවන් මඟෙහි පළමු පියවර ශ්රද්ධාවයි. එබැවින් ආමිස පූජාවෙහි යෙදෙන තැනැත්තන් එයින් ශ්‍රද්ධාව දියුණු කර ගනිමින් එතැනින් ප්‍රතිපත්ති පූජාව වෙත යොමු විය යුතුය. එයින් ගොඩනඟා ගත් ශ්‍රද්ධාව වඩාත් අර්ථවත් වේ. එසේම බලවත් වේ.

(කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්ගේ අදහස් දැක්වීම ඇසුරෙන්)

[QUOTE="isuru5, post: 27890746, member: 2710"] [ATTACH type="full"]175972[/ATTACH][ATTACH type="full"]175973[/ATTACH][ATTACH type="full"]175974[/ATTACH][ATTACH type="full"]175975[/ATTACH][ATTACH type="full"]175977[/ATTACH] පිරිනිවන් පාන මොහොතේ මිනිසුන් තමාට කරන පුද පූජාවන් දෙස බලා සිටි බුදුරජාණන් වහන්සේ ඒ මොහොතෙහිම ආනන්ද හිමියන් කැඳවා ආමිස සහ ප්‍රතිපත්ති පූජා අතර වන වෙනස පිළිබඳ සඳහන් කර තිබේ. "ආනන්ද, මා මේ දිගු සසර පුරා සොයමින් පැමිණි; මෙයට වසර 45කට පෙර සාක්ෂාත් කර ගත් ශ්‍රී සද්ධර්මය පසු ගිය හතළිස් පස් වසර මුළුල්ලේ සියලු ලෝ වැසියා වෙනුවෙන් දේශනා කර තිබියදීත්, මේ මිනිසුන් මගේ ඇවෑමෙන් පසුව ද මාව ගඳින් මලින් පුදන්නට පමණක් වැඩි වෙහෙසක් දරන්නේ නම් මා විසින් ලෝකයට දායාද කළ ධර්මයෙන් පලක් නොමැති වනු ඇත. එසේම ප්‍රතිපත්තිමය වශයෙන් ධර්ම කාරණා අවබෝධ කර ගැනීම සහ ඒවා පිළිපැදීමකින් තොරව ආමිසයට පමණක් ඉඩ දීම බුදුරජාණන් වහන්සේට කරන ඉහළම ගෞරවය සහ පූජාව බවට පත් වන්නේ නැහැ. බුදුන්ට කරන ඉහළම පූජාව වන්නේ උන්වහන්සේ දෙසූ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ නිරත වීමයි. එය මේ මිනිස්සුන්ට කියා දෙන්න." බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ සිට කරන ලද එබඳු ප්‍රකාශයක් පිළිබඳව මහා පරිනිබ්බාණ ආදී සූත්‍ර ධර්මයන්හි සඳහන් වේ. සිය සංසාර ගමන නිමා කර අවසාන භවයෙහි කෙළවර සිට පවා ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් පිළිබඳව බුදු රජාණන් වහන්සේ ලොවට උපදෙස් දී තිබෙන බව එම ප්‍රකාශයෙන් මැනවින් පසක් වේ. බුදුරජාණන් වහන්සේ ආමිස පූජාව කිසිදු අවස්ථාවක ප්‍රතික්ෂේප කර නැත. නමුත් ආමිස පූජාවෙන් පමණක් සෑහීමකට පත් වී ප්‍රතිපත්තිමය වශයෙන් පූජා පැවැත්වීමට මිනිසුන්ට අමතක වී ගිය හොත් ඔවුන් සිදු කරන ආමිස පූජාවෙන් ද පලක් නොවේ. ආමිස පූජා මඟින් සිදු වන්නේ කුසල් වැඩි දියුණු වීම සහ ශ්‍රද්ධාව වැඩි වීම වන නමුත් එයින් බුදුරජාණන් වහන්සේ ලෝකයට පෙන්වා දුන් නිවන් මාර්ගය පසක් වන්නේ නැත. මිනිසුන් ආමිස පූජා කිරීම සඳහා ඉතා විශාල පින්කම් සූදානම් කරති. අසූහාරදහසක පහන් පින්කම්, සමනල කන්ද තරම් විශාල මල් පූජා, කප්රුක් පූජා වැනි විවිධාකාර නම්වලින් හැඳින්වෙන විවිධ පූජාවන්, සිවුරු පිරිකර මහා දානමය පින්කම් ආදිය, ගොඩනැඟිලි සාදා පූජා කිරීම වැනි දේ ද ඇතුළු සියල්ල අයත් වන්නේ ආමිස පූජාවටය. එම සියලු පූජාවන්ගෙන් නිවන් මාර්ගය සඳහා විශාල බලපෑමක් සිදුවන්නේ නැත. එයින් සෑම දෙනාගේම ශ්‍රද්ධාව දියුණු වන නමුත් නිවන් මඟෙහි පළමු පියවර ශ්රද්ධාවයි. එබැවින් ආමිස පූජාවෙහි යෙදෙන තැනැත්තන් එයින් ශ්‍රද්ධාව දියුණු කර ගනිමින් එතැනින් ප්‍රතිපත්ති පූජාව වෙත යොමු විය යුතුය. එයින් ගොඩනඟා ගත් ශ්‍රද්ධාව වඩාත් අර්ථවත් වේ. එසේම බලවත් වේ. [B](කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්ගේ අදහස් දැක්වීම ඇසුරෙන්)[/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom