පූජිත්ට දස දෙසින් සුබ පැතුම්..

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    පූජිත්ට දස දෙසින් සුබ පැතුම්..

    නව පොලිස්පති ලෙස ව්‍යවස්ථාදායක සභාවෙන් නම් කළ පූජිත ජයසුන්දර මහතාට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සුබ පැතුම් පළවේ.
    මෙම පදවියට පත්වීමට පෙර ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් ඔහුගේ සමාජ සේවා කටයුතු හා පෞද්ගලික විස්තර පළ කළේය.
    ඒවාට බොහෝ පිරිසකගේ ප්‍රතිචාර නොඅඩුව ලැබිණි.
    කුරුණෑගල උපන් ජයසුන්දර මහතා ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙකි.

    12963736_558850540953745_22134320503718345.jpg

    12993523_558850277620438_73386787762177935.jpg

    13006727_10209043343151038_214794560614749.jpg

    13043644_558769930961806_14866484588651400.jpg
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කලින් ලමා රක්ෂණ අදිකරියෙ ලොක්කෙක්ද කොහෙද........ ඉස්කොලවල වැඩමුලුවලට එහෙම ගොඩක් එනවා.:yes::yes::yes::yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කොන්ද පන ඇතිව පොලිසියේ ගරුත්වය රකන් වැඩ කරන්න ලැබේවා කියල හිතනවා පාට පක්ෂ භේදයකින් තොරව .:cool:

    පසු වදන

    මේවගේම මෙරටේ අංක එකට කෙනෙක් අපි පත්කලා හැබැයි එකාගෙන් නම් පත්තර බලනවා ඇරෙන්න කිසිම වැඩක් වුනේ නැහැ .මෙයත් ඒ වගේ නොවේවා කියල පතනවා :cool:
     
    Last edited:

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,121
    985
    113
    කිට්ටුව තැනක
    මරුසිරා;20039064 said:
    කොන්ද පන ඇතිව පොලිසියේ ගරුත්වය රකන් වැඩ කරන්න ලැබේවා කියල හිතනවා පාට පක්ෂ භේදයකින් තොරව .:cool:

    පසු වදන

    මේවගේම මෙරටේ අංක එකට කෙනෙක් අපි පත්කලා හැබැයි එකාගෙන් නම් පත්තර බලනවා ඇරෙන්න කිසිම වැඩක් වුනේ නැහැ .මෙයත් ඒ වගේ නොවේවා කියල පතනවා :cool:
    අන්තිමට මෙයත් ඒ වගේ උනා නේද?.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638

    Good luck