පූටින් ජනපතිට දුන් කඩුව කටුගෙට

signshop

Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    පූටින් ජනපතිට දුන් කඩුව කටුගෙට

    මුන්ට අමු කැවිලද බන්? පුටින් දුන්න කඩුව කෞතුකාරගයට දෙන්න මේ වගේ ලොකු උත්සවයක් තියන්න ඕනද බන්? පුදුම පාලකයෝ. ඉතින් රටක් දියුනු වෙයිද බන්. පුටින් බෙට්ටක් දුන්න කියලා බෙට්ට වෙනුවෙනුත් උත්සවයක් තියයි මේ වගේ රටේ කරුමෙට පහල උනු නායකයෝ.කලකිරෙනවා ඕයි මේවා දැක්කාම. තුක් නොදකින් :angry::angry::angry:

    පූටින් ජනපතිට දුන් කඩුව කටුගෙට

    රුසියා ජනපති වැලැඩිමියර් පූටින් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සමරු තිළිණයක් ලෙස පිරිනැමූ කස්තාන කඩුව ජාතික උරුමයක් බවට පත් කිරීමේ අරමුණින් ජාතික කෞතුකාරගයට බාරදීමේ උත්සවය අද(2) පැවැත්විණි.

    ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී.නාවින්න, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී.දිසානායක, නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    image_eade7d60b3.png

    image_ab2b207547.png

    image_e1f74bff4a.png

    image_3ac0665822.png

    Lankadeepa
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොලේ අවුල් හොදටොම. පුටින්කාරයත් ඔක අරන් තියෙන්නේ ඔක්ශන් එකකින්. කඩුව මුලින්ම තිබිලා තියෙන්නෙත් ලන්කාවේ. කඩුව ගෙදර ආපු එකට සන්තොසෙට වෙන්න ඇති පාටියක් එහෙම දාලා තියෙන්නේ. නෙදකින් මෙහෙම ගොබ්බ මිනිස්සු ඉන්න රටක්.
     
    • Like
    Reactions: signshop

    signshop

    Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    munta pissu ban

    පිස්සු කියන්නේ හොදටම පිස්සු බන්

    hitan guli kalaaa

    :rofl:

    මොලේ අවුල් හොදටොම. පුටින්කාරයත් ඔක අරන් තියෙන්නේ ඔක්ශන් එකකින්. කඩුව මුලින්ම තිබිලා තියෙන්නෙත් ලන්කාවේ. කඩුව ගෙදර ආපු එකට සන්තොසෙට වෙන්න ඇති පාටියක් එහෙම දාලා තියෙන්නේ. නෙදකින් මෙහෙම ගොබ්බ මිනිස්සු ඉන්න රටක්.

    හිතපන් ඉතින් රටක් හැටියට අපි ඉදිරියට යන්නේ කොහොමද? මේ රෙද්දට බලපන් කොච්චර වියදමක් දරලද?

    :P

    වැලැඩ්මිර් පුටින් මැතිතුමා.... :rofl:

    :lol:

    REP+18
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මහදැනමුත්තගෙ පරම්පරාවෙ මිනිස්සු තාමත් එහෙමනම් ජීවත් වෙනවා😂😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    උත්සව නම් අනවශ්‍යයි. කෞතුකාගාරයට දෙන එකත් මෝඩ වැඩක්. පිස්සු හුත්තෙක් බන්. පූටින් දිපු වෙලේ ඕක ප්‍රසිද්ද නොකර බ්ලැක් මාකට් එකේ ආයිත් වික්කා නම් පරම්පරාවක්ම ගොඩ

    අපිට කඩු හොයාගන්න කෞතුකාගාර කඩන්න උනා මූට අතට ලැබුන දේ කටට දාගන්න පින නෑ අපේ හාන්දුරුවනේ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය කඩුවේ ආර්ථික හෝ අයිතිහාසික වටිනාකාමක් තියෙනවද ?

    කටුගෙට දෙන්න තියපු උත්සවේට කඩුවට වඩා මුදලක් වියදම් කලාද ?

    මෙව්ව් තමයි මට ඇතිවුන ප්‍රශ්න ...

    අපේ සරල හිටන්තුමා තමන්ගේ හත්මුතු පරම්පරාවම එක්ක රටේ සල්ලි වලින් රටරට වල ගිහින් එතුමාට ලැබුණු එකම තෑග්ග (පුටින්ගේ කඩුව) කටුගෙට ආයෙත් අපේම සල්ලි වියදම් කරලා උත්සව තියල බාර දුන්නනේ .එක තමයි යහපලානේ කියන්න .එක තමයි සරල කම කියන්නේ .....:rofl::rofl:

    අගයන්න ඕන අපේ සරල හිටන් තුමාව :yes::yes:
    මහින්දට ලැබුණානම් ඕක දෙයිද ? අන්නෙකයි ....
    :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උත්සව නම් අනවශ්‍යයි. කෞතුකාගාරයට දෙන එකත් මෝඩ වැඩක්. පිස්සු හුත්තෙක් බන්. පූටින් දිපු වෙලේ ඕක ප්‍රසිද්ද නොකර බ්ලැක් මාකට් එකේ ආයිත් වික්කා නම් පරම්පරාවක්ම ගොඩ

    අපිට කඩු හොයාගන්න කෞතුකාගාර කඩන්න උනා මූට අතට ලැබුන දේ කටට දාගන්න පින නෑ අපේ හාන්දුරුවනේ

    :P ටෝයියෙක්....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඔය විදියට London museum වල තියන මෙහෙන් කොල්ල කාගෙන ගිය පරණ පොත්පත් ටිකත් ගෙනත් දීපියකො... :angry:
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,591
    1,620
    113
    sri rajasinha adawiya
    මරුසිරා;22037749 said:
    ඔය කඩුවේ ආර්ථික හෝ අයිතිහාසික වටිනාකාමක් තියෙනවද ?

    කටුගෙට දෙන්න තියපු උත්සවේට කඩුවට වඩා මුදලක් වියදම් කලාද ?

    මෙව්ව් තමයි මට ඇතිවුන ප්‍රශ්න ...

    අපේ සරල හිටන්තුමා තමන්ගේ හත්මුතු පරම්පරාවම එක්ක රටේ සල්ලි වලින් රටරට වල ගිහින් එතුමාට ලැබුණු එකම තෑග්ග (පුටින්ගේ කඩුව) කටුගෙට ආයෙත් අපේම සල්ලි වියදම් කරලා උත්සව තියල බාර දුන්නනේ .එක තමයි යහපලානේ කියන්න .එක තමයි සරල කම කියන්නේ .....:rofl::rofl:

    අගයන්න ඕන අපේ සරල හිටන් තුමාව :yes::yes:
    මහින්දට ලැබුණානම් ඕක දෙයිද ? අන්නෙකයි ....
    :P

    :yes::yes::yes: Airport eke hitiyanam balaganna tibba, ape sarala janadipathi roththa pitin yana hati.