පූටින් vs ISIS ඉන් සිරියා -----Gopro cam video
පූටිය සිරියාවේ ගේමට බහින්ඩ යන්නේ සිංහලු.හම්බ හැත්ත ඉවරයක් කරන්ඩ .නියුක් සබ්මැරීන්ස් , ජෙට්ස් ,ටෑන්ක්ස් දැන් දැන් සිරියාවට යවනව කියල තමයි ආරන්චිය.
පහලින් තියෙන්නේ සිරියන් ආර්මි එකේ රුසියාවේ නිෂ්පාදිත T 72ටෑන්ක්ස් ෆයිට් එකක්.ටැන්කි වලට ආර්පීජී වදිනව පෙන්නනව සිංහලු.තනිකර ගොඩ නැගිලි සුනේ සුන් .පට්ට වීඩියෝ එක