පූතගෙ තුවාලෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    දැං 90%ක් විතර හොඳයි :cool:

    තව ටිකකින් පොටෝ එකක් දාන්නං

    ඇන්ටිබයොටික් ඉන්ජෙනක්ෂන් දවස් තුනෙන් තුනට, තුන් ගමනක් ගැහුව

    Soframycin (framycetin) තමයි තුවාලෙට ගෑවෙ - (betadine මල ජරාවක්)

    අන්තිම දවසෙ බෙහෙත් විදගන්ඩ ගියාම ඩොක්ටර් මොනාද මංද එකක් ස්ප්‍රේ කරල.. එතන ඩයි එකක් වගේ පාට වෙලත් තිබුණ.. ඉතිං අපි ඊට පස්සෙ Soframycin ගෑවෙ නෑ.. දෙකක් හොඳ නැතුව ඇතිනෙ
     
    Last edited:
    • Like
    Reactions: wqe123

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Capture.JPG
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    දැං 90%ක් විතර හොඳයි :cool:

    තව ටිකකින් පොටෝ එකක් දාන්නං

    ඇන්ටිබයොටික් ඉන්ජෙනක්ෂන් දවස් තුනෙන් තුනට, තුන් ගමනක් ගැහුව

    Soframycin (framycetin) තමයි තුවාලෙට ගෑවෙ - (betadine මල ජරාවක්)

    අන්තිම දවසෙ බෙහෙත් විදගන්ඩ ගියාම ඩොක්ටර් මොනාද මංද එකක් ස්ප්‍රේ කරල.. එතන ඩයි එකක් වගේ පාට වෙලත් තිබුණ.. ඉතිං අපි ඊට පස්සෙ Soframycin ගෑවෙ නෑ.. දෙකක් හොඳ නැතුව ඇතිනෙ

    Well done.. You helped an injured animal.