පූතා ට දැන් කොහොමද? කන්න බොන්න දුන්න ද ? පණු බෙහෙත් දුන්න ද ? ඔන්න දැන් අව්ව වැටිලා නාවයිද දන්නේ නැ
![]()
පුතාට හොඳයි දැන්
කන්න බොන්න දුන්න,
බෙහෙත් දුන්නේ නම් නැ තාම
පූතා ට දැන් කොහොමද? කන්න බොන්න දුන්න ද ? පණු බෙහෙත් දුන්න ද ? ඔන්න දැන් අව්ව වැටිලා නාවයිද දන්නේ නැ
![]()
එල කොල්ලෙක්.මාත් අපේ ගෙවල් කිට්ටුව වැස්ස දවසක තෙමි තෙමි හිටපු පුස් පැට්ටේක් ගෙනාව.දැන් උට පැටියෙකුත් ඉන්නවා.ඇති කරපන් බන්.ගෙදර හිටපු මීයෝ කොහෙන් ගියාද දන්නේ නෑ

මිනිස්සු මොන තරම් පඩත්තරද කියලා හිතෙනවා සත්තු එක්ක බැලුවහම බන්

මං බැලුවා පූතෙක් ගෙනාව කිව්වම උබ කඩෙන් ළමයෙක් අරගෙනද කියලා
Good work machan Rep 3+
ප/ලි:
You have given out too much Reputation in the last 24 hours, try again later![]()

puthage aluth photo ekak dannathoooo

