පූතෙක් ගේනවා

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    පූතා ට දැන් කොහොමද :lol:? කන්න බොන්න දුන්න ද ? පණු බෙහෙත් දුන්න ද ? ඔන්න දැන් අව්ව වැටිලා නාවයිද දන්නේ නැ :rolleyes:

    පුතාට හොඳයි දැන් :lol:
    කන්න බොන්න දුන්න,
    බෙහෙත් දුන්නේ නම් නැ තාම
     

    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    එල කොල්ලෙක්.මාත් අපේ ගෙවල් කිට්ටුව වැස්ස දවසක තෙමි තෙමි හිටපු පුස් පැට්ටේක් ගෙනාව.දැන් උට පැටියෙකුත් ඉන්නවා.ඇති කරපන් බන්.ගෙදර හිටපු මීයෝ කොහෙන් ගියාද දන්නේ නෑ
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    එල කොල්ලෙක්.මාත් අපේ ගෙවල් කිට්ටුව වැස්ස දවසක තෙමි තෙමි හිටපු පුස් පැට්ටේක් ගෙනාව.දැන් උට පැටියෙකුත් ඉන්නවා.ඇති කරපන් බන්.ගෙදර හිටපු මීයෝ කොහෙන් ගියාද දන්නේ නෑ

    ow ban mama ammata kiwwa, amma kiyanawa 2k nnawane dan tawanam epa puto kiyala :lol:
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මං බැලුවා පූතෙක් ගෙනාව කිව්වම උබ කඩෙන් ළමයෙක් අරගෙනද කියලා :lol:
    Good work machan Rep 3+

    ප/ලි:
    You have given out too much Reputation in the last 24 hours, try again later :no::no:
     
    Last edited:
    • Like
    Reactions: I_Simon

    SoraDetuwa

    Member
    May 23, 2017
    109
    34
    0
    උබට වරදින්නේ නැහැ කොල්ලෝ. ජයවේව. හැමදේම සාර්ථක වෙන්න කියල පතනවා
     

    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    Ape eka kanwa budiyanawa kanawa budiyanawa


    26734032_394478854343379_7232297420133672518_n.jpg
     
    • Like
    Reactions: ^Buddhika^

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    gedara ekada ? :):):)

    ow bn oya thiyenne podi kale gaththa akak,podi kale thiyena hurathale loku unama ne.dn masa 4 kalin miniha malaa,saththu kana ake simawak thibbe ne gedara wate unna katusso okkoma wage kewa,anthimata mokek hari wisa sathek kalada koheda meruna.26755506_1638803672847710_1149425200_n.jpg
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ මම මුලින් හිතුවේ උසාවියෙන් නීත්‍යානුකූල විදිහට බබෙක්ව ගේන්න ගිහින් මොකක් හරි අවුලක් වෙලා කියලා..:baffled:
    මම හිතුව දුරක් යකෝ..:oo:
     
    Last edited: