පූර්ණ එන්නත්කරණයට ලක් වූ ඔබට සුබ ආරංචියක්!

tha123

Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    පූර්ණ එන්නත්කරණයට ලක් වූ ඔබට සුබ ආරංචියක්!

    කෝවිඩ් -19 ආසාදිතයන් සහ ආශ්‍රිතයන් සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශය යාවත්කාලීන කර තිබෙනවා. ඒ, නව ප්‍රභේද සමඟ වෙනස් වූ වෛරසයේ ක්‍රියාකාරීත්වය, එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය මෙන්ම කොවිඩ් පිළිබඳව අලුත්ම විද්‍යාත්මක දත්ත පදනම් කරගෙනයි.

    මේ අනුව පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙක් ගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු වුවත්, කිසිදු රෝග ලක්ෂණයක් නොමැති නම් නිවාසගත නිරෝධායනයට ලක්විය යුතු නැහැ. ඔවුන්ට තමන්ගේ එදිනෙදා කටයුතු නව සාමාන්‍ය ජීවන රටාව අනුව කරගෙන යා හැකි අතර යම් රෝග ලක්ෂණයක් ඇති වුවහොත් පමණක් රැපිඩ් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂාවක් සිදු කර ගැනීම ප්‍රමාණවත් වෙනවා.
    මෙසේ සම්පූර්ණ එන්නත්කරණයට ලක් වූවා යැයි සැලකෙන්නේ පහත සඳහන් කණ්ඩායම් පමණයි.

    ඔබ වයස අවුරුදු 20 ට වැඩි නම් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන දෙවැනි මාත්‍රාවෙන් සති දෙකක් ගත වී තිබිය යුතුයි . දෙවෙනි මාත්‍රාව ලබාගෙන මාස තුනකට වඩා වැඩි නම් බූස්ටර් මාත්‍රාව ලබා තිබීම අනිවාර්ය වෙනවා.

    දෙවැනි මාත්‍රාවෙන් පසුව බූස්ටර් එන්නත ලබාගැනීමට මාස තුනක් ගත විය යුතුයි. දෙවෙනි මාත්‍රාව ලබාගැනීමෙන් පසුව යම් කිසි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු වුවහොත්, බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම සඳහා, දෙවන මාත්‍රාවේ සිට මාස තුනක් සම්පූර්ණවීම සහ ආසාදිතයෙකු වී මසක් ගත වී තිබීම යන කරුණු දෙකම සම්පූර්ණ කල යුතු වනවා.

    වයස අවුරුදු 16-19 අතර දරුවන් පූර්ණ එන්නත්කරණයට එක ලක්වී ඇතැයි සැලකෙන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන එවැනි මාත්‍රාවෙන් සති දෙකක් ගත වූ පසුවයි.

    වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන් එක් එන්නත් මාත්‍රාවක් ලබාගෙන සති දෙකක් ගත වූ පසු පූර්ණ එන්නත්කරණයට ලක් වූවන් දෙස සැලකෙනවා .

    මෙලෙස පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පළමු පෙළ ආශ්‍රිතයන් සියලු දෙනා දින 7 ක කාලයක් නිවාසගත නිරෝධායනයට ලක්වීම අනිවාර්‍යවන අතර රෝග ලක්ෂණ ඇති වූවොත් පරීක්ෂණ සඳහා යොමු කෙරෙනවා.

    කොවිඩ් එන්නතේ පූර්ණ ආරක්ෂාව ලබාගෙන ඔබත් ඔබේ ආදරණීයයනුත් සුරැකෙන අතරේම සමස්ත සමාජය ම යහපත වෙනුවෙන් නිවැරදි තීරණයක් ලබාගත් ඔබ සැමට යළිත් ස්තූතිවන්ත වීමට අප මෙය අවස්ථාවක් කර ගන්නවා.

    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    "ඔබ වයස අවුරුදු 20 ට වැඩි නම් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන දෙවැනි මාත්‍රාවෙන් සති දෙකක් ගත වී තිබිය යුතුයි . දෙවෙනි මාත්‍රාව ලබාගෙන මාස තුනකට වඩා වැඩි නම් බූස්ටර් මාත්‍රාව ලබා තිබීම අනිවාර්ය වෙනවා. "

    dan meken kiyann issara fully vaccinated kiyala consider karapu aya , dan fully vaccinated naha kiyala da??
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    "ඔබ වයස අවුරුදු 20 ට වැඩි නම් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන දෙවැනි මාත්‍රාවෙන් සති දෙකක් ගත වී තිබිය යුතුයි . දෙවෙනි මාත්‍රාව ලබාගෙන මාස තුනකට වඩා වැඩි නම් බූස්ටර් මාත්‍රාව ලබා තිබීම අනිවාර්ය වෙනවා. "

    dan meken kiyann issara fully vaccinated kiyala consider karapu aya , dan fully vaccinated naha kiyala da??

    සිංහල නොතේරන නිසා තමා බං වැඩි හරියක් ප්‍රශ්ණ.
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    පූර්ණ එන්නත්කරණය කියන වචනෙ හරි යන්නේ නෑ නේද ඕකට? ආයම වෙන වෛරස් ප්‍රබේදයක් ආවාම ආයම එකක් ගහන්න වෙනවනෙ. දැනටත් ඕක ගැහුව කියල නොහැදි තියෙන්නෙ නෑනෙ
     
    • Like
    Reactions: Solo Rider

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    :baffled: නැති ලෙඩත් හැදුනා ඔය ලබ්බ ගහගත්තට පස්සේ. 3වෙනි එකක්නම් ගහන්නෙ නෑ ලොවෙත් :eek:
    monawad heduwe.... mama milinma 2021-07 1st dose. 2021-09 2nd dose 2021-12 booster dose.... mata ehema mokawath awe ne ne ban.... beheth gahapu dawase nam poddak ath riduna... dawas 3k yanakota eka adu wela giya....
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    "ඔබ වයස අවුරුදු 20 ට වැඩි නම් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන දෙවැනි මාත්‍රාවෙන් සති දෙකක් ගත වී තිබිය යුතුයි . දෙවෙනි මාත්‍රාව ලබාගෙන මාස තුනකට වඩා වැඩි නම් බූස්ටර් මාත්‍රාව ලබා තිබීම අනිවාර්ය වෙනවා. "

    dan meken kiyann issara fully vaccinated kiyala consider karapu aya , dan fully vaccinated naha kiyala da??
    Fully vaccinated kiyana eka niyathayak neme. Ennath ena ena sareta value eka wenas wenawa :lol:
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    me aluth rule eka nisa covid haduna un 7 days walin eliyata enawa 2 dose or 3 booster eka gahala hinda , hebei unta leda mukuth pennanne natthan arye antigen pcr karanne nathuwa nikan ma eliyata danawa , hebei mokek wath danne body eke virus eka thiyenawada kiyala, itin mun eliyata giya gaman anith minissunta bo wenawa
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    me aluth rule eka nisa covid haduna un 7 days walin eliyata enawa 2 dose or 3 booster eka gahala hinda , hebei unta leda mukuth pennanne natthan arye antigen pcr karanne nathuwa nikan ma eliyata danawa , hebei mokek wath danne body eke virus eka thiyenawada kiyala, itin mun eliyata giya gaman anith minissunta bo wenawa
    kohomath new normal kiyala mask ehemath one ne kiyala lagadima enawa.