මට නම් අදාල නෑ
T Tz4400 Well-known member Feb 11, 2021 4,253 1 2,931 113 Jul 19, 2023 #2 Very bad word thing 13 cancel karala පළාත් සභා අහෝසි karanna ona Reactions: tha123
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,301 113 Jul 19, 2023 #3 Ane oya uttawal dunnath colombo wala wada karana unta thamayi okunge barath adinna wenne. (danata wada okunge horakam 10X weyi ).
Ane oya uttawal dunnath colombo wala wada karana unta thamayi okunge barath adinna wenne. (danata wada okunge horakam 10X weyi ).
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Jul 19, 2023 #4 මයින්ද මාත්‍යා ජිවතුන් අතර ඉදියා නම්.. මෙහෙම වෙන්නේ නෑ අපේ හාන්දුර්නේ
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,678 113 Jul 19, 2023 #5 ubalage kemeththa mokatada yako. serama wenne demalunta ona widiyata. ekata thamai baiyo beira wawe nala, puka dila ranilwa janapathi kare
ubalage kemeththa mokatada yako. serama wenne demalunta ona widiyata. ekata thamai baiyo beira wawe nala, puka dila ranilwa janapathi kare
kinkon Well-known member Aug 5, 2007 115,965 2 116,078 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 19, 2023 #6 දුන්නට කමක් නෑ දීල අපිටම අරියිද දන්නෑ Reactions: gama22
N nalin0001 Well-known member Jun 12, 2014 20,204 34,823 113 Jul 19, 2023 #7 මම නං කියන්නේ උතුරේ දේශපාලුවෝ ලෝකටෙ පේන්න 13 ඉල්ලුවට, ඇත්තටම එක දෙනවට උන් කැමති නෑ. 13 නොදී ඉන්නකං 13 විකුණ විකුණ උන්ට උතුරේ දෙමළ චන්ද ටික ඩැහැගෙන මැරෙනකල් පාර්ලිමන්ට් ඇවිත් සැප ගන්න පුලුවන්.
මම නං කියන්නේ උතුරේ දේශපාලුවෝ ලෝකටෙ පේන්න 13 ඉල්ලුවට, ඇත්තටම එක දෙනවට උන් කැමති නෑ. 13 නොදී ඉන්නකං 13 විකුණ විකුණ උන්ට උතුරේ දෙමළ චන්ද ටික ඩැහැගෙන මැරෙනකල් පාර්ලිමන්ට් ඇවිත් සැප ගන්න පුලුවන්.